පොලිස් නිලධාරියෙකු සිය රථයට යටකර මරාදැමීමට තැත් කළැයි වෙලේ සුදාගේ මල්ලී ගම්පොළ විදානලාගේ සුනිමල් පෙරේරා හෙවත් තාඡුට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
2008 වසරේදී දෙහිවල ප්‍රදේශයේදී දෙහිවල පොලීසියට අනුයුක්තව රාඡකාරි කළ පොලිස් නිලධාරියෙකු සිය රථයට යටකර මරාදැමීමට තැත් කළ බවට නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙලේසුදාගේ මල්ලිටත් නඩු
හේමන්ත Friday, 30 October 2015 06:34 AM
වෙලේ සුදාගේ පවුලම පොලිසියේ වගෙයිනේ බලනකොට (නි)
ලියොන් ගුණවර්ධන Thursday, 29 October 2015 04:06 PM
අනේ මන්ද වෙලේ සුදාගේ සනුහරේම හිරගත කිරීමට තැත් කරන්නේ බලධාරීන්ගේ මෙන්ම දේශපාලඥයන්ගේ ආශිර්වාදයෙන් වෙලේ සුදා ගෙනගිය අන්තර්ජාතික කුඩුජාවාරම වසංකිරීම සඳහාද දන්නේ නැ (බ)
අමල් Friday, 30 October 2015 06:44 AM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා. (ර)
සුනිල් Thursday, 29 October 2015 05:11 PM
මොකද මේ..? නියමයි..! ඔහොම යන් ඉදිරියටම .නින්දෙන් ඇහැරිලා වගේ...? විශ්වාස කරන්නත් අමාරුයි....(රේ)
දම්මික Thursday, 29 October 2015 11:40 PM
ලියොන් ගුණවර්ධන හරියටම හරි. තෝරු මෝරු බේරෙනවා. (නි)
රසිත කාලිංග Friday, 30 October 2015 04:16 AM
ගම්පොල විදානෙලා ........හැමතැනම (ම)