දෙමළ ජාතික සංන්ධානයේ පාලනයේ පවත්නා වැල්වැටිතුරේ ප්‍රාදේශිය සභා වේ අය වැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්විය.
සභාපති එන් ආනන්ද රාජා විසින් ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂව ඡන්ද පහක් ද පක්ෂව දෙකක් ද ලැබුණු අතර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊපී ඩී පී පක්ෂයේ සාමාජිකයන් දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැල්වැටිතුරේ අය වැය පරාදයි
තුෂාර Wednesday, 18 December 2013 01:40 PM
වත්තල වගේ විපක්ෂය එලියට දාලා දොරවල් ඉබ්බෝ දාලා ඡන්දෙ තියා ගත්තා නම් අහවරයි නොවැ. (නදී)
කුමාරණ Wednesday, 18 December 2013 02:01 PM
ඔය තියෙන්නේ. ඔන්න ඔහොම තමයි වැඩ කරන්න ඕනේ. අන්තවාදය පරාජය කල සැමට ජාතියේ උත්මාචාරය.(නදී)
මෙන්ඩිස් Wednesday, 18 December 2013 02:03 PM
ආ.. එහෙත් එහෙමද? (නදී)
ඉන්දික Wednesday, 18 December 2013 02:46 PM
මම හිතන්නේ මේ ගොල්ලෝ ඡන්දෙ දෙන හැටි වත් දන්නේ නෑ වගේ.(දිල්)