IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වැල්ලව වෙඩි තැබීමක්

(ගයාන් සූරිය ආරච්චි)

වැල්ලව, නිවාස සංකීර්ණයක කුලී පදනම මත සිටි යුවළකට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ යුවළ රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැමියා මියගිය බව වැල්ලව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලව මාරලුවාව වාසනා නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි සුමිත් ප්‍රසන්න පතිරණ නමැති 30 හැවිරිදි  සෝලා ආයතනයක් පවත්වාගෙන යන  ව්‍යාපාරිකයෙකි.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 32 හැවිරිදි කාන්තාව  රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

මෙම මෙම යුවළ පදිංචිව සිටින නිවාස සංකීර්ණයට අසල්වැසි ඉඩමේ සිට වෙඩික්කතු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 5 ක් පමණ එල්ල කර ඇති බවට පොලිස් විමර්ශනවලදී  වලදී අනාවරණය වී ඇත.

මියගිය ව්‍යාපාරිකයා වැල්ලව ප්‍රදේශයේ සෝලා පැනල් ආයතනයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු වන අතර ඔහු සේවාව නිමවී නිවාස සංකීර්ණය වෙත පැමිණ සිටියදී ඔහුගේ බිරිය විසින්  තේ රැගෙන  ආ අවස්ථාවේදී වෙඩික්කරු සැඟව සිට වෙඩි තබා ඇති බව අනාවරණය වී ඇත.

 

 

 



අදහස් (0)

වැල්ලව වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site