වැල්ලවත්තේ මහල් නිවාසයේදී මියගිය පිරිමියා (69) ඇමෙරිකා පුරවැසි භාවය ලැබූ උතුරේ අයකු බැවින් මරණය ගැන ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට දැන්වූ බව පොලිසිය කියයි. මියගිය කත (33) කිලිනොච්චියේ සිට මීට වසර දෙකට පමණ පෙර වැල්ලවත්තට පැමිණ ඇතැයි ද කියති. මහේස්ත‍්‍රාත් හා අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැල්ලවත්තේ මළ දෙන්නා හඳුනා ගැනෙති