IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වල්ලපට්ටා සමග පනින්න ගිය චීනා කොටුවෙයි

වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 23 ක් ගමන් මල්ලේ සඟවාගෙන බැංකොක් බලා යාමට පැමිණි චීන ජාතිකයෙකුට රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව එම වල්ලාපට්ටා තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය.

මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ජී.පී පුෂ්පකුමාර මහතා විසින් අද උදෑසන සිදු කළේය.

මෙම චීන ජාතිකයා අද අළුයම 1.30ට පමණ තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරණ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට පැමිණ සිටියදී ගුවන් තොටුපොළ බලධාරීන් විසින් අල්ලා රේගුවට බාර දී ඇත.

 



අදහස් (0)

වල්ලපට්ටා සමග පනින්න ගිය චීනා කොටුවෙයි

ෆාරා Saturday, 20 June 2015 01:57 PM

මෙහෙන් ලෝකෙටම තෙල් දෙනවා, ඒවානම් නවත් වන්නේ නැහැ, ඒවත් මෙරටේ දේශීය දෙයක්, ලංකාවට තෙල් හම්බ වුනානම් එ්කත් එහෙමම කරයි. වල්ල පට්ට කියන්නේ පසුගිය කාලේ කපල ගිනිතියපු විසි කරපු වැද ගැම්මකට නැති ගහක් අද ? (බ)

:       0       0

දුමින්ද Saturday, 20 June 2015 04:54 PM

"පට්ට ගණන් වල්ලපට්ට" (නි)

:       0       0

සේන Saturday, 20 June 2015 04:37 AM

වල්ල පට්ටා කිලෝ 23 කට රුපියල් ලක්ෂයක් කොහොමත් මදි චීනා හිනාවෙවී යන්න ඇති. (නදී)

:       0       0

සමන්ති Saturday, 20 June 2015 08:27 PM

අර දේශපාලකයා කිවුව ලංකාවට සංචාරකයින් වැඩියෙන්ම එන රට මේක නේද? (නි)

:       0       0

වජිර Saturday, 20 June 2015 06:56 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

අමිත් Saturday, 20 June 2015 07:05 AM

වල්ලා පට්ට වගාකොට ඒවා අපනයනය කර අපේ රටට විශාල අදායමක් ලැබිය හැකියි මේ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමුවෙනවානම් ලෙහෙසියෙන්ම වල්ලා පට්ටා ජාවාරම මැඩලිය හැකිවේවි (බ)

:       0       0

ඉසුරන්දි Saturday, 20 June 2015 07:11 AM

දඩුවම නම් මදි තමයි අපේ මිනිසුන්ට පිටරටවලදී දෙන දඩුවම් දිහා බලද්දී. (බ)

:       0       0

ගාමිනි Sunday, 21 June 2015 03:28 AM

මහින්ද මේ රට චින කොලනියක් කරන්නනේ හැදුවේ. මේ. චින්නු එන්නේ අත ලෙවකන්න නෙමෙයි. අපි හුරන් කන්නත් එක්ක(නදී)

:       0       0

ශ්‍රීලාල් Saturday, 20 June 2015 08:29 AM

ඔය අල්ලන වල්ලපට්ටා වලට මොකද වෙන්නේ? අල්ල අල්ලා ඉන්නකම් මේකෙන් රටට ආදායමක් ගන්න බැලුවා නම් තමයි හොඳ. වාණිජ ක්‍රමවේදයක් මත වගාකරලා පිටරටවලට අලෙවි කරන්න බලන්න. විශාල සංඛ්‍යාවකට රැකියා සපයන්නත් හැකිවේවි. වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න එකේ තේරුමක් නැහැ. (නි)

:       0       0

දිල්ෂාන් Saturday, 20 June 2015 09:02 AM

මෙවැනි වැඩට සිර දඬුවම් අනිවාර්ය කල යුතුය. (ස)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 20 June 2015 10:21 AM

මේ අල්ලාගත්තේ එක චීනෙක් විතරයිනේ...තව කී දාහක් ගුවන් තොටුපළේ දැල්වලින් පැනලා යන්න ඇද්ද? දඩය නම් මට කොහෙත්ම මදි. චීනෙක් මෙරටට ආවොත්, ආපහු යන්නේ රටම හූරාකාගෙනයි.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site