IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වල්ලපට්ට කපන්න ගිහින් පට්ට ගැහේ

අහුංගල්ල නෙල්ලිගොඩ ඉඩමක වල්ලපට්ටා ගසක් කපමින් සිටි තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බලපිටිය පොලීසිය කියයි.

ඔවුන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වල්ලපට්ටා ගස ආරක්ෂිත ශාකයකි.



අදහස් (0)

වල්ලපට්ට කපන්න ගිහින් පට්ට ගැහේ

නුවන් Friday, 27 December 2013 02:06 PM

රටේ සම්පත් ඔක්කොම කාබාසිනියා කරලා දානවා.ගහක් හිටවන්න කෙනෙක් නැහැ ගස් කපන්න ඕන තරම් ඉන්නවා. (අ)

:       0       0

වන මාලි Friday, 27 December 2013 10:40 PM

වල්ල පට්ටා කපන්න තහනම් ගසක් නොවේ. නීති විරෝධී වන්නේ ආරක්‍ෂිත කැලෑවකින් කැපුවොත්. (දිල්)

:       0       0

ෂේන් Saturday, 28 December 2013 02:57 AM

මෙතරම් වටිනා දෙයක්නම් ඇයි කවුරුත් මෙය වාණිජ වශයෙන් වගාකරන්න පටන් නොගන්නේ. කෘෂිකර්ම උසස් නිලදාරීන් ඉන්නේ රට සවාරි යන්නද රටේ වගාව දියුණු කරන්නද? ගොඩක් වටිනා එත් නොසලකා හැර ඇති දේවල් ගොඩක් තියනවා. (අ)

:       0       0

ප්‍රේමකුමාර Saturday, 28 December 2013 08:46 AM

වල්ල පට්ට ශාකය කපල තිබුනට ප්‍රශ්නයක් වෙන එකක් නෑ බද්ධ කරන්න පුලුවන් වෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site