(ඉන්දිකා රාමනායක)
පේදුරුතුඩුව වල්ලිපුරම් ප්‍රදේශයේ පිහිටි වෙල්යායක මත්පැන් සදයක් අතරතුර තරුණයන් දෙදෙනකු වෙල්යායේ තිබුණු ලිදකට වැටී දියේ ගිලී මරුමුවට පත්ව ඇත.
තරුණයන් 6 දෙනෙකු ඊයේ (24) සවස මෙම මත්පැන් සාදය පවත්වා ඇති බව පේදුරුතුඩුව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 24ක් හැවිරිදි වියේ පවසුවන වල්ලිපුරම්හී පදිංචිකරුවන් දෙදෙනෙකි.
මුලින්ම එක් අයෙක් ලිදට වැටී ඇති අතර ඔහුව බේරා ගැනීමට තව අයෙක් ලිදට පැනීමෙන් පසු දෙදෙනාම දියේ ගිලී ඇති බව පොලීසිය සදහන් කළේය.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (25) පැවැත්වීමට නියමිතව ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වෙල්යායක සූර් වෙන්න ගිය දෙදෙනෙක් ලිදකට වැටී මරුට