
( රොමේෂ් මධුෂංඛ)
මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ නිවසක් තුල සඟවාගෙන සිටි රුපියල් කෝටියකට අධික වටිනා වාලම්පුරි 4 ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි.
මන්නාරම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව ඒහි නිලධාරීන් පිරිසක් විසින් ශාන්තිපුරම් ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නිවසක් තුල සඟවා තිබූ අදාල වාලම්පුරි 4 සොයා ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු ශාන්තිපුරම් ප්‍රදේශයේම පදිංචි 59 හැවිරිදි අයෙකි.
මෙම වාලම්පුරි 4 සැකකරු විසින් වෙනත් පුද්ගලයෙකුට විකිණීම සඳහා සූදානම් කොට තිබියදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාලම්පුරි හතරක් සමඟ අයෙක් මාට්ටු