IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විල්පත්තු ගිය හතරකගේ සිරුරු සොයා ගනි

විල්පත්තුව පලුගහතුරේ ප්‍රදේශයේදී ධීවර බෝට්ටුවකින් ගිය පස් දෙනකුගෙන් සිව් දෙනකුගේ සිරුරු සොයාගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි. එම බෝට්ටුවේ ගිය කාන්තාවකගේ සිරුර මෙතෙක් සොයාගෙන නැත.  එම බෝට්ටුවේ හෝ වෙනත් බෝට්ටුවකින්  තව පිරිසක් ගිය බවට මුලින් තොරතුරු ලැබී තිබිණි. එසේ ගිය තවත් 10 දෙනකු අතුරුදන් වුයේ දැයි කියා දැන ගන්නට නැතැයි පොලිසිය පවසයි.



අදහස් (0)

විල්පත්තු ගිය හතරකගේ සිරුරු සොයා ගනි

චමත් Saturday, 05 October 2013 05:21 PM

කාන්තාවන් මාළු අල්ලන්න මුහුදු යන්නේ නැහෙනේ. කිසිම සැකයක් නැහැ ඔස්ට්‍රේලියාවට යන්න ට්‍රයි එකක් දෙන්න ඇති. (දී)

:       0       0

ලලිත් අපොන්සු Saturday, 05 October 2013 07:57 PM

අද බොහෝ දෙනෙකු මෙවැනි අන්තරාකාරී අන්දමට විදේශ ගතවීමට උත්සහ දරන්නේ ලංකාවේ පවතින දරිදුතාවය ආර්ථික පුශ්ණ රැකියා පුශ්ණ නිසාත් බව රජය තේරුම් ගෙන ඒවාට නිසි පිළියමි යෙදීම රජය සතු කාර්යයක් නොවන්නේද? (නදී

:       0       0

අමිල කටුනායක Saturday, 05 October 2013 05:19 PM

ජීවිත ආරක්ෂක පියවර ගැන හිතලා නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site