(යොහාන් භාසුර)
වාලච්චේන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් අළෙවියෙන් ලැබුණු රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් ඊයේ (24) පස්වරුවේ සොරකම් කර ඇතැයි පොලිසියට පැමිණිළි කර තිබේ.
එම දුම්රිය ස්ථානයේ ලාච්චුවක තිබූ රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ මුදලක් මෙසේ සොරකම් කර ඇතැයි එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා වාලච්චේන පොලිසියට පැමිණිලි කර ඇති අතර එම මුදල් සමඟ තිබූ ස්ථානාධිපතිවරයාගේ මුදල් සහිත පසුම්බිය අස්ථානගත වී නොමැති බව ද වාර්තා වේ.
වාලච්චේන පොලිස් ස්ථානයෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ අදාල සිද්ධිය පිළිබඳව ඊයේ පස්වරුවේම පරීක්‍ෂණයක් ආරම්භ කළ බවයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වාලච්චේන දුම්රිය ස්ථානයේ ලක්‍ෂයක් සොරු ගෙනිහින්