අද වැලිගම බොහෝ මුස්ලිම් කඩ සාප්පු වසා තිබුණු නමුත් ආපන ශාලා සහ මස් කඩ විවෘත කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
423
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිගම මස් කඩ තේ කඩ ඇරලා
සමින්ද Thursday, 19 June 2014 07:59 PM
කමක් නැහැ. ඒ මදෑ (නි)
සිල්වා Thursday, 19 June 2014 04:01 PM
මොකද්ද මේ වැඩේ තේරුම (දී)
කොඩිතුවක්කු- කොක්මාදුව Thursday, 19 June 2014 04:52 PM
හැමෝම සතුටින් සමගියෙන් ඉන්න ඕනි. (දී)
ටිරෝන් Thursday, 19 June 2014 05:05 PM
මිනිසුන් වැඩිපුර කන්නේ මස් වගේ දේවල් නිසා වෙන්න ඕනෑ (නි)
ජීවක Thursday, 19 June 2014 05:17 PM
ජයවේවා!..රටබීම කඩත් ඇරලද? (නදී)
රූපසිංහ Thursday, 19 June 2014 06:01 PM
රෙදි කඩ වහන්නේ රෙදි නරක් වෙන්නේ නැති නිසා වෙන්න ඇති. තේ කඩවල කෑම ජාති නරක් වෙනවානේ. (නි)
චතුරංග Friday, 20 June 2014 01:12 PM
කඩවල් හැමදාම වැහුවා නම් හරි. (ස)
දසනායක Friday, 20 June 2014 08:12 AM
දැන් ඒ පාර්ශවය කඩ වහපුවහම අපිට බඩු ගන්ඩ තැනක් නැද්ද? (නදී)
ලියන යාපා Friday, 20 June 2014 08:29 AM
අපි වෙන කඩ වලට යන්නම් (නදි)
රාජා ලංන්ඩන් Thursday, 19 June 2014 07:33 PM
අපේ අයට මස් ගිල්ලවන්නමනේ හදන්නේ. ඒවා කාලා එ්කනේ මිනිස් පෙනුම තිබුනට හරක් වගේ වැඩ කරන්නේ. (නදී)
තරිඳු Friday, 20 June 2014 09:02 AM
ආහාර විකුනන්නේ නැතුව හිටියොත් කුනු වෙනවා. අනික මස් නොකා ඉන්නත් බැහැ.(නදී)
මාලක සිල්වා Friday, 20 June 2014 09:13 AM
වැඩිපුර මස් කන්නේ කව්ද? (නදී)
නුවන් Thursday, 19 June 2014 03:40 PM
අනේ ඔව් මොන හර්තාල් තිබුනත් කාල ඉන්න එපායැ (නදී)