වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ ඕ කැලුම් ප්‍රියංකර මහතා ඉදිරිපත් කළ 2014 අයවැය ඒකමතිකව සම්මත විය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නව දෙනා සමග ස්වාධීන මන්ත්‍රී ද අයවැයට පක්ෂව ඡන්දය දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිගෙපොළ අයවැය ඒකමතිකව සම්මතයි
මෂූඩ් Monday, 23 December 2013 11:19 PM
සභාපති කමට කුරුමානම් අල්ලන අය වැලිගෙපොල ප්‍රදේශිය සබාවේ නැතිව වගේ (ත)
සුමංගල ඇල්පිටිය Tuesday, 24 December 2013 07:12 AM
අනිත් අය ගැනත් හිතලා වැඩ කරපු කෙනෙක් වගේ සභාපතිතුමා (ත)
මෙවන් Tuesday, 24 December 2013 06:44 PM
බදාගෙන කන්නේ නැතුව බෙදාගෙන කෑමේ සහනදායි ප්‍රතිලාභ.(නදී)
අජිත් Tuesday, 24 December 2013 12:22 PM
ඔය පැත්තේ පිළිකා හොඳකරනවා කියන කාන්තාවක් ඉන්නවා. පුලුවන්නම් පොලිසියට අල්ලලා දෙන්න. ගොඩක් ලෙඩ්ඩු මැරිලා තියනවා. . මගේ අම්මා 99න් බේරාගත්තේ ඔය කියන කාන්තාවගෙන් බෙහෙත් අරගෙන.(නදී)
අජිත් Tuesday, 24 December 2013 12:42 PM
පිලිකා හොද කරන තැනට මුලින්ම ගියාම කැඳ වගෙයක් දීල එයින් කල හතක් බිව්වම පිළිකාව හොද වෙනවා කිව්වා. කල හත බීල හොද උනේ නැති උනාම කිව්වා ඉන්න ගෙයි දෝෂයක් තියනවා ඒකයි හොඳ වෙන්නේ නැත්තේ කියලා. කැඳ හැලිය පොළොවේ ගහන්න හිතුනා.(නදී)
අමිල කටුනායක Monday, 23 December 2013 06:43 PM
අපි දෙගොල්ලෝ එකතුවෙලා බොහොම මිත්‍රත්තයෙන් ඉන්නේ (අ)