IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැලිකන්දේ වැවක් මැද උණු දිය උල්පත්

24 පැයේම දිය බුබුළු දමමින් ගලා යන උණු දිය උල්පතක් වැලිකන්ද නෙළුම්වැව මැද පිහිටා ඇත.

උණුදිය උල්පත් පිහිටි නෙළුම් වැවේ දැන් නෙළුම් හෝ තණකොළ ද නැත. උල්පත් දෙකක් මැදිකර ළිං දෙකක් බැඳ ඇතත් පිවිසුම් මාර්ග ඉදි කිරීම අතරමග නැවදී තිබේ.

එම මාර්ග ඉදිකිරීමට සුදුසුම කාලය මෙම ඉඩෝරය බව ගැමියෝ කියති.

IDIKIRIMATA-NIYAMITA-MARGAYA UNUWATURA-LIDA WEWAE-SITINA-GAWAIN WIYLI-ATI-NELUM-WEWA



අදහස් (0)

වැලිකන්දේ වැවක් මැද උණු දිය උල්පත්

ටිරෝන් Monday, 04 August 2014 01:00 AM

ඉරිතලා ඇති පොළව දැක්කහම පපුව හෝස් ගාලා ගියා (නි)

:       0       0

තබුක් සිල්වා Sunday, 03 August 2014 11:04 AM

හොරුන්ගෙන් පරිස්සම් කරගන්න (නදී)

:       0       0

රූපවතී Sunday, 03 August 2014 12:47 PM

බලාගෙන ලංකාවේ ඉන්න හොරු ඕකත් ගලවාගෙන ගෙදර ගෙනියන්න බලයි ..? (නදී)

:       0       0

කසුන් Sunday, 03 August 2014 02:03 PM

කලින් ඉඩෝරෙට වැව ඩෝසර් කරපුවම තමයි තණකොළ හැදෙන්නේ නැත්තේ. ඔතන ලිං හතක් තියෙනවා ඒවා දැන් අවුරුදු ගානක ඉදලා තියෙන්නේ (නදී)

:       0       0

සී කුලතුංග Sunday, 03 August 2014 05:24 PM

වැව, බොරවැව, දන්නලුම් වැව. නදී හරි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site