IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘වැලිකඩ ඝාතකයන් අල්ලනු‘

වැලිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර 09 වැනි දා පැවැති කැරැල්ලෙන් පසු මහ රෑ සිරකරුවන් පිරිසක් ඝාතනය කිරීමට විරෝධය පළ කරමින්   ඔවුන්ගේ ඥාතීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අද (17) බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.

ඝාතනය වූ සිරකරුවන්ගේ ඡායාරූප සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළ ඔවුහු මේ සම්බන්ධයෙන් සාධාරණයක් කරන්නැයි රජයෙන් ඉල්ලූහ.

_DSC0029

_DSC0045 _DSC0033 _DSC0030  _DSC0018 _DSC0012 _DSC0006



අදහස් (0)

‘වැලිකඩ ඝාතකයන් අල්ලනු‘

නිමල් Tuesday, 17 February 2015 12:54 PM

මොවුන් බිහිසුණු අමානුෂික අපරාධ වලට වරදකරුවන් වෙලා මරණ දඩුවම නියම වුණ අය (නි)

:       0       0

බැනට් Tuesday, 17 February 2015 01:30 PM

ප්‍රසාද්ට කියන්න වචන නැහැ මට (නි)

:       0       0

විජේදාස Tuesday, 17 February 2015 01:42 PM

මම නම් මේවාට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 18 February 2015 06:37 AM

මේ අයගේ කෙරුවාව පළමුව සොයාබලන්න. ඊටපස්සේ මේ ඡායාරූප වලට අනේ අපොයි කියනවාද බලමු කට්ටිය (නි)

:       0       0

සොයිසා Tuesday, 17 February 2015 02:11 PM

සිරකරුවන්ගේ නියම අයිතිකාරයන්ටත් වඩා වේදනාව තිබෙන අය මෙතන ඉන්න බව පෙනෙනවා (නි)

:       0       0

සමින්ද Tuesday, 17 February 2015 02:51 PM

ඇසළ,ඡායාරූපයේ ඉන්න අම්මා දැකලාවත් හදවත කම්පා වෙන්නේ නැති ඔයා වගේ අය ලංකාවේ ඉන්නවා කියන එකත් මට කණගාටුවක්. (නි)

:       0       0

පරිමේ Tuesday, 17 February 2015 03:36 PM

ප්‍රසාද්, රට පාවාදීමේ නවතම කුමන්ත්‍රණය දියත් කරන සිංහල කොටි පිලිබඳ බැලුම්ගල අනාවරණය... බලන්න. (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 17 February 2015 06:02 PM

ඇසළ, ඔහොම වෙන්න එපා. මියගියවුන්ගේ පවුල් ජීවත්වෙන්නේ ඉතාමත් දුක්ඛිත විදියට. මානව දයාව කියා එකක් ලෝකයේ තිබෙනවා. ඔයා දැන් කියාවි මමත් රට පාවාදෙන කුමන්ත්‍රණකාරයෙක් කියලා (නි)

:       0       0

ඇසළ Tuesday, 17 February 2015 10:07 AM

පෝස්ටර් වලින් හිතා ගන්න පුළුවන් සංවිධායකයෝ කවුද කියල.(නදී)

:       0       0

ප්‍රසාද් Tuesday, 17 February 2015 10:32 AM

ඇසළ, මී හරකෙක් වෙන්න එපා. ඔයා කියන්නේ මීනි මරපු එක හරිද? (නදී)

:       0       0

පිවිතුරු Wednesday, 18 February 2015 01:53 AM

මොවුන් බිහිසුණු අමානුෂික අපරාධ වලට වරදකරුවන් වෙලා මරණ දඩුවම නියම වුණ අය.ක්‍රියාත්මක නොවන මරණ දඩුවමකට පින්සිද්ධ වෙන්න ඔවුන් අපේ බදු මුදල් වලින් කාලා බීලා බන්ධනාගාරයේ පාලනයත් ගන්න හදනකොට, ආයුධ ගබඩා කඩලා අවිආයුධ අතට අරගෙන යකා නටනකොට මොකක්ද ගන්න පියවර? මොවුන් අතින් මැරුම්කෑ අහිංසකයින්ගේ, දුෂණය වී මැරුම් කෑ අහිංසක යුවතියන්ගේ මානව හිමිකම් ගැනත් ටිකක් හොයන්න, අපේ ලේ පුච්චන්නේ නැතුව... (නි)

:       0       0

ඇසළ Wednesday, 18 February 2015 02:30 AM

ප්‍රසාද් කියන්නේ පරණ හිරගෙදර හිටපු සාමාජිකයෙක් වගේනේ. (නි)

:       0       0

දුමින්ද Wednesday, 18 February 2015 03:34 AM

සමහරු කෑගහන්නේ එයාලා ජාතික වීරයෝ පිරිසක් වගෙයිනේ! (නි)

:       0       0

ලක්මාල් Wednesday, 18 February 2015 03:51 AM

චන්ද්‍ර වීරසිංහ,ඔයාගේ ගෙදර කාටහරි මොනවාහරි කරලා හිරේ ගිය කෙනෙකුට ඔයා ඔහොම කියන්නේ නැහැනේ. තමන්ට වෙනතුරු ඉන්න එපා. මෙයාලා කාටහරි වැරැද්දක් කරලා හිරේගිය අය (නි)

:       0       0

යසරත්න Wednesday, 18 February 2015 03:54 AM

රටේ දුෂිතයින් තමයි බොහෝවිට හිරේට යන්නේ. ඔවුන්ගෙන් මේ රට තවත් වැනසෙනවා (නි)

:       0       0

සංජය Wednesday, 18 February 2015 04:40 AM

මේ කැරැල්ලෙන් මියගිය අය සුළු අපරාධකාරයෝද? ආයුධ අරගෙන එළියට පැන්නා නම් මොනතරම් අපරාධ කරන්න ඉඩතිබුනාද? මේ අය මරණ දඬුවම නියම වූ අය නේද? (නි)

:       0       0

ඉන්දිකා Tuesday, 17 February 2015 11:58 AM

ප්‍රසාද් මෝඩයෙක් වෙන්න එපා ....(අ).

:       0       0

දිනේෂ් Wednesday, 18 February 2015 04:45 AM

අපරාධ අල්ලන්න කියන එකත් දැන් වැරදිද? (නි)

:       0       0

ලියොන් Tuesday, 17 February 2015 12:49 PM

මැරුණු අහිංසකයන් පිටින් බඩවඩාගන්න කවුරුහරි හදනවා නම් ඒක වැරදියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site