IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වැලිකඩ ඕ.අයි.සී ගෙ ගේ ළඟ සැක දෙන්නෙක්

වැලිකඩ පොලිස් ස්ථානාධිපති සුගත් අස්මඩල මහතාගේ නිල නිවස පිටුපස සැකකටයුතු ලෙස ගැවසෙම්න් සිටි දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.



අදහස් (0)

වැලිකඩ ඕ.අයි.සී ගෙ ගේ ළඟ සැක දෙන්නෙක්

පිටබැද්දර ජයා Tuesday, 23 February 2016 02:47 AM

මොකක්හරි ලොකු කේස් එකක් විභාග කරනවා ඇති අපක්ෂපාතිව (නි)

:       0       0

උපාලි Monday, 22 February 2016 02:07 PM

ඕ.අයි.සී. මහත්තය බලාගෙනයි. අලි පැටවූ ගෙනත් දාන්න ආපු දෙන්නෙක්ද දන්නේ නෑ. (බ)

:       0       0

මිලානෝ Monday, 22 February 2016 02:12 PM

මොනා වුනත් දෙන්නට අද රාත්‍රී භෝජන සංග්‍රහයක් ලැබෙයි මදි නොකියන්න. (බ)

:       0       0

රිහාන් Tuesday, 23 February 2016 04:48 AM

ජරාවක් දෙන්න ආවද දන්නේ නෑ (කෞ)

:       0       0

නිහාල් Monday, 22 February 2016 06:06 PM

එකත් එකටම ඕ අයි සි මහත්තය නීතියට වැඩ කරනවා ඇති. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site