IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වල්අලි ප්‍රහාරයෙන් දෙදෙනෙක් මිය යති

වීරවිටල මීගහජදුරේ දී වල් අලි ප්‍රහාරයකින් 65 හැවිරිදි ගොවියෙක් මරුමුවට පත්විය. ඔහුගේ නිවසේ දී මෙම ප්‍රහාරය එල්ල විය. කරුවලගස්වැව රජලිවැව  ගොවියකු ද අද අලුයම මරුමුවට පත්විය.

 



අදහස් (0)

වල්අලි ප්‍රහාරයෙන් දෙදෙනෙක් මිය යති

සරත් බණ්ඩාර Saturday, 10 May 2014 01:38 PM

අලි ගම්වලට වදින හේතුව අලි පැටවු හොරකම් කරනකොට උන් කිපෙනවා -මිනිසුන්ගෙන් පලි ගන්නවා .(අ)

:       0       0

බන්දුල Saturday, 10 May 2014 11:17 PM

ජනාධිපතිතුමනි, වල් අලි ඇමති කෙනෙකු වහාම පත්කරන්න.

:       0       0

බණ්ඩාර Saturday, 10 May 2014 11:30 PM

අා නමට බයද ? (ස)

:       0       0

සෑම් Sunday, 11 May 2014 06:51 AM

මම හිතුවා මේ අලින්ගේ නම "වන අලි" කියලා වෙනස් කිරීමෙන් පස්සේ මේ ප්‍රශ්නය විසඳෙයි කියලා. මොකද ඒක කළේ මේ අපට වඩා දැන උගත් නිලධාරීන් හා දේශපාලකයින් නිසා. දැන් ඒක සාර්ථක වුණේ නැත්නම් වෙන නමක් දාලාවත් බලන්නයි තියෙන්නේ. අපිට ඉතින් කරන්න පුළුවන් එකම දේ මියගිය අයට නිවන් සුව පතන එක තමා. (නි)

:       0       0

ජේමිස් Saturday, 10 May 2014 06:11 PM

උෟ වල් අලියෙක් නිසා තමයි පහර දීලා තියෙන්නේ හොඳ අලියෙක් නම් පහර දෙන්නෙ නෑ. (ස)

:       0       0

හේරත් Sunday, 11 May 2014 10:19 AM

මනුස්සයක් අලියෙක් මැරුවොත් මනුස්සයට දඩ. දැන් අලියා මිනිස්සු දන්නක්ම මරල දැන් කාටද දඩ එතකොට මරුන පවුල්වල අයට කවුද වන්දි දෙන්නේ. (ස)

:       0       0

ජේමිස් Sunday, 11 May 2014 02:11 PM

මේක අලි ප්‍රශ්නයක් මල්ලි අලි ප්‍රශ්නයක්. අලි අැමති කෙනෙක් පත්කරලාම විසදුම් ලබා ගන්න ඕනෑ අලි ප්‍රශ්නයක් (නි)

:       0       0

මිලානො ජයන්ත Saturday, 10 May 2014 11:35 AM

ගොවීන් කල යුතුව අැත්තේ නගරයේ නිවෙස් තනාගෙන අරක්ෂාකාරීව සිට රජය විසින් සාදා අැති අධිවේගි මාර්ග ඔස්සේ උදේ හවස ගොවිතැන් කටයුතු වලට කරත්තයෙන් ගිහින් එන එකයි. (ස)

:       0       0

ජීවක Saturday, 10 May 2014 01:30 PM

සියලුම් වල් අලි හීලා කොරන්න , ගෙවල්වල තියාගන්න ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site