මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිළී ගිය දහදෙනකුගේ ජීවීත ගත වු 17-18 යන දෙදිනෙහිදී බේරා ගත් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව කියයි.
පොල් හේන , ගල්කිස්ස,ගාලුමුව දොර,කිරින්ද හා ගෝපාලපුරම් යන ප්‍රදේශයන්වලදී මෙම පිරිසගේ ජීවීත බේරාගෙන ඇත.
මෙම වෙරළ ආරක්ෂිත රාජකාරියේ නිරත වෙමින් සිටි වෙරළ ආරක්ෂක භටයින් මොවුන් බේරාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙරළාරක්ෂකයෝ ජීවීත 10 ක් බේරති
චන්දි Wednesday, 21 August 2013 08:02 PM
ඔව්,අමරවීර !!බෙන්තොටත් බේරා ගත්තලු .., ඒත් ''ඒ '' වෙරළාරක්ෂක දරුවන් සමග ගැටුමකුත් ඇතිවෙලා තියෙනවා බෝට්ටුවේ යනවිට ආරක්ෂක කබා ඇදන් යන්න කිව කියල !!! ඒ දරුවන්ගේ බෝට්ටුවත් පෙරලපු බවයි දැනගන්නට ලැබුනේ බෝට්ටු අයිති අයලු ගැටුමට මුල පිරුවේ (අ)
චන්දි Wednesday, 21 August 2013 08:02 PM
ඔව්,අමරවීර !!බෙන්තොටත් බේරා ගත්තලු .., ඒත් ''ඒ '' වෙරළාරක්ෂක දරුවන් සමග ගැටුමකුත් ඇතිවෙලා තියෙනවා බෝට්ටුවේ යනවිට ආරක්ෂක කබා ඇදන් යන්න කිව කියල !!! ඒ දරුවන්ගේ බෝට්ටුවත් පෙරලපු බවයි දැනගන්නට ලැබුනේ බෝට්ටු අයිති අයලු ගැටුමට මුල පිරුවේ (අ)
නිශාර්ඩ් Wednesday, 21 August 2013 02:42 PM
වෙරළ ආරක්ෂක භටයින් කරන්නෙ මිල කල නොහැකි බොහොම පින් සේවයක්. ඔවුන්ට මගේ ප්‍රණාමයෙ !!! (ස)
සම්පත් Wednesday, 21 August 2013 03:06 PM
වෙරළාරක්ෂක බටයන් මේ කරන සත් ක්‍රියාවට අපි කෘතඥතාවය පල කරන්නේ ඕනේ. (ස)
අමරවීර Wednesday, 21 August 2013 03:19 PM
බෙන්තොටත් මිනිස්සු තුනක් බේරාගත්තා නේද? (නි)
ද සිල්වා බෙර්ලින් Thursday, 22 August 2013 03:49 AM
පින් සිද්ධවෙනවා ජිවිත බේරා ගත්තට. ලංකාවේ ජනගහනයෙන් 50% කටත් වඩා ඉන්නේ පීනන්න නොදන්නා අය. කරුණාකර පාසල් සිසුන් සැම දෙනාටම පීනන්න උගන්වන්න.ජර්මනියේ 95% විතර පීනන්න පුළුවන් ඔවුන් කුඩා කලදීම පිහිනීම ඉගෙන ගන්නවා (නි)
සරත් ආතාවුද Wednesday, 21 August 2013 04:52 PM
ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා !! (ස)
ටෙනිසන් Wednesday, 21 August 2013 05:48 PM
යෝධ බල ,යෝධ ශක්තිය සහ සුබ අනාගතයක් පතමු (නි)