IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වර්ෂාව අඩුවුවත් ගංවතුර අවධානම තවදුරටත්

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි දින කිහිපය තුළ පවතින අධික වර්ෂාපතනය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසම අඛණ්ඩව පවතිනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

වර්ෂාව මේ දිනවල අඩු වුවත් සැප්තැම්බර් දක්වා යළි ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පැවතිය බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

එවැනි තද වැසි ඇතිවුවහොත් අනාවැකි පිළිබඳව කල් ඇතිව ප්‍රකාශ නිකුත් කරන බවත් කරුණානායක මහතා පැවසීය.



අදහස් (1)

වර්ෂාව අඩුවුවත් ගංවතුර අවධානම තවදුරටත්

Bamunuarachchi Monday, 03 June 2024 07:34 PM

ඕවා එක වෙනවා. වැස්සෙන් පොලවට වැටුන වතුර කඳුර, වතුර පාරවල් ඇල වලට වැටිලා ඒවා ක්‍රමයෙන් ලොකු ඇල්වල් වෙලා අතු ගංගා හැදිල මහ ගංගා වලට එකතු වෙනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site