IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘වීරවංශ කුමාර් මහත්තයා රකී’

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම අපරාධයක් මෙනම පහත ක්‍රියාවක් යැයි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

කොටින්ට නිදහස දෙන, ද්විත්ව පුරවැසිභාවය දෙන, ආණ්ඩුව  ආගමන විගමන නීති කැඩූ බවට චෝදනා කරමින්  ගුණරත්නම් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට සැරසෙතියි වීරවංශ මහතා චෝදනා කළේය.

ශ්‍රී ලංකාවේ ඉපිද හැදී වැඩුණු ඔහු රටින් පිටවූයේ 88 - 89 කාල වකවානුවේ පැවැති තර්ජන නිසා බවත් ඔහුට මෙරට දේශපාලනය කරන්නට ඉඩ දෙන ලෙස ඉතා ඕනෑකමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

 

 

 

 



අදහස් (0)

‘වීරවංශ කුමාර් මහත්තයා රකී’

කල්පගේ Thursday, 05 November 2015 01:21 PM

අනේ මන්දා! ඒ ගමන මෙතුමා මොනවා කරන්න හදනවද මන්දා? (නි)

:       0       0

දිමුත් Thursday, 05 November 2015 01:52 PM

මෙතුමා නීතිය ගැන නොදන්නේද? (නි)

:       0       0

රාධා Thursday, 05 November 2015 02:02 PM

මෙයා පසුගිය ආණ්ඩු කාලයේදී මේවා වෙනකොට හිටියේ කොහේද දන්නෙ නැහැ (නි)

:       0       0

හර්ෂ Thursday, 05 November 2015 02:12 PM

නියම කතාවක් අම්බලන්ගොඩ කිවුවේ (නි)

:       0       0

සෙනරත් Thursday, 05 November 2015 02:49 PM

ඔබතුමා මේ අහකයන ප්‍රශ්න වලට අතදාන්න ගියොත් මින්පසු අපි ඔබතුමාගේ රැස්වීම් වලට එන්නේ නැහැ (නි)

:       0       0

හංසක Thursday, 05 November 2015 09:10 AM

රටේ ප්‍රශ්න ඇති කරන්න නම් එපා (නි)

:       0       0

මේනක Thursday, 05 November 2015 09:10 AM

ඉතින් පසුගිය කාලයේ නැවත ද්විත්ව පුරවැසිකමට ඉල්ලුම්පත් කැඳවලා මිනිස්සු බුරුතු පිටින් ඒවාට ඉල්ලුම් කළාම මෙයාටත් ඉල්ලන්න තිබුනනේ (නි)

:       0       0

නිලංග Thursday, 05 November 2015 09:17 AM

මෙයාලා හිතාගෙන ඇත්තේ ලංකාවේ වගේ ඕස්ට්‍රේලියාවෙත් එක්කෙනාට පාස්පෝට් දෙක දෙක නිකුත් කරලා ඕනෑ රටකට යන්න ඉඩදීලා ඇති කියලා වෙන්න ඇති (නි)

:       0       0

සේන Thursday, 05 November 2015 09:17 AM

අනේ මන්දා වීරවංස මහත්තයා තවම හිතාගෙන ඉන්නේ පහුගිය කාලයේ වගේ තාමත් නිතිය කියන්නේ ජනාධිපතිවරයාගේ කැමැත්ත කියලා - මිනිස්සු නීති කඩන එකට ජනාධිපතිවරයා මොනවා කරන්නද ?(ම)

:       0       0

අම්බලන්ගොඩ Thursday, 05 November 2015 09:26 AM

මේ මහත්තරු දෙන්නම එකම කුලකයෙ. පාස්පෝට් ගොඩක් සහ නම් ගොඩාක් ඇත​. (ම)

:       0       0

අනුර Thursday, 05 November 2015 09:41 AM

මේ දෙන්නටම පාස්පෝට් ගොඩයි, නම් ගොඩයි. (නි)

:       0       0

කරුණාදාස Thursday, 05 November 2015 09:41 AM

ඒක ඉතින් එතුමාගේ කැමැත්තනේ (නි)

:       0       0

තිස්ස Thursday, 05 November 2015 10:01 AM

මෙතුමා ඕනෑ එකටත් කෑගහනවා, එපා එකටත් කෑගහනවා (නි)

:       0       0

ජයරත්න Thursday, 05 November 2015 10:02 AM

වීරවංශ මැතිතුමනි, ඔබතුමා අහක යන ලෙඩ ඔලුවට දාගන්න එපා. රටේ පොදු ප්‍රශ්න තියෙනවානේ ඕනෑතරම් කතාකරන්න. (නි)

:       0       0

සම්පත් Thursday, 05 November 2015 10:05 AM

මෙතුමන්ලාට දැන් කුමාර් මහත්තයාද,මහින්ද මහත්තයාද කියලා වෙනසක් නැතුවා වගෙයි අපිට නම් පෙනෙන්නේ (නි)

:       0       0

අශෝක Thursday, 05 November 2015 10:09 AM

මොනවද මහත්තයෝ මේ කරන වැඩ? (නි)

:       0       0

කරුණාපාල Thursday, 05 November 2015 10:13 AM

"කුණු එකතු වෙන්නේ කුණු ගොඩටයි " කියලා අර කතාවටත් කියනවනේ..(ම)

:       0       0

චන්දන Thursday, 05 November 2015 10:21 AM

කොහොමටත් මෙය මේ දිනවල ආගමන විගමන නීති කැඩූ අයට හරි සපෝට් (ම)

:       0       0

රාජා Thursday, 05 November 2015 10:33 AM

කුමාර් ළඟදීම තවත් වීරසූරිය කෙනෙක් හදාවි (ම)

:       0       0

දයාල් Thursday, 05 November 2015 10:56 AM

රටේ නීතිය කියන්නේ ජනාධිපති තුමාගේ කැමැත්ත නොවන බව ඔබතුමා දැන්වත් දැනගත්තොත් හොඳයි. (ම)

:       0       0

ජගත් වෙත්තසිංහ Thursday, 05 November 2015 11:56 AM

තමුන්නන්සේලානේ ගේන්නේ ගත්තේ .ඔහෙලටම තිබුනනේ ඒකත් කරන්න .මොනවද බාගෙට වැඩ (ම)

:       0       0

සුනිල් Thursday, 05 November 2015 12:16 PM

එකම වර්ගයේ පිහාටු ඇති කුරුල්ලෝ නිතරම එකට එකතු වෙති. (ම)

:       0       0

ඇන්ටන් Thursday, 05 November 2015 12:39 PM

මේ විදිහට බලනකොට ආගමන විගමන නීතියක් කියලා එකක් රටට ඕනෑ නැහැනේ (නි)

:       0       0

කරුණාදාස Thursday, 05 November 2015 12:38 PM

මෙතුමා තේරුම්ගන්න හරි අමාරුයි අපිට නම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site