IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වරාය නගර තීන්දුවට චීනෙන් එයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා චීන රජය  අතර තීරණාත්මක සාකච්ඡාවක් 06 වැනි දා කොළඹදී පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තවේ.

මෙම සඳහා චීන රජයේ විශේෂ නියෝජිතයෙකුවන චීන වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ ආසියා කටයුතු දෙපාර්තමේන්තු උපදේශකයෙකු වන යැන්ග් වේයිකුං ඇතුළු දූත පිරිසක් පැමිණෙන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම චීන දූත පිරිස හම්බන්තොට වරාය අවට යෝජිත ආයෝජන කලාපය  සහ යෝජිත කොළඹ ‐ නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමඟ අවසන් තීන්දු තීරණ වලට එළැඹෙනු ඇතැයිද වාර්තාවේ.



අදහස් (0)

වරාය නගර තීන්දුවට චීනෙන් එයි

වසන්ජය Sunday, 03 January 2016 09:46 PM

මට පෙනෙන්නේ ලඟදි චීනෙට ගිය කෙනා කුලප්පු කොරල එවනවා වගෙයි ..තීරණාත්මක කිව්වේ හොඳින් බැරිනම් නරකින් කියන එක නොවැ (අ)

:       0       0

දහම් Sunday, 03 January 2016 08:10 AM

කෝ අනේ මේ ඇමරිකාව, එංගලන්තය, යුරෝපයේ රටවල්? අපි හිතුවේ ආයෝජන කරන්න පෝළිමේ එයි කියලා. (නි)

:       0       0

මහින්ද Sunday, 03 January 2016 09:34 AM

අපේ රටේ තීන්දු තීරණ ගන්නේ පිටරටියන්ද.?(හේ)

:       0       0

අමා Sunday, 03 January 2016 09:53 AM

මේවා කලින් හදල තිබුනානම් විවෘත කරන්න උදවිය ඉන්නවා අර .....පාලනේ (බ)

:       0       0

විජිත් Sunday, 03 January 2016 07:33 PM

තීරණාත්මක අවස්ථාවකට දැන් අප එළඹෙමින් තියෙනවා...කොහොම නමුත් මට හිතෙන හැටියටනම් අපට අවාසි වන විධිහට සියල්ලම සිද්ධවේවි.වරාය නගරයෙන් " වර්ග අඩියක් " හරි චිනාට සින්නක්කරව ලියලා දුන්නොත් අපි " පරාදයි.මේ අපරාධය " රට පාවාදීමක් " නොවෙයිද..? මේ රටේම ඉපදුන කොටි ත්‍රස්තයාට රටෙන් කැල්ලක් දුන්නේ නැහැ.එය අගේ කලයුතු වැඩක්.නමුත් ඊටපස්සේ කොහෙවත් හිටිය චිනෙකුට වරාය නගරයෙන් හෙක්ටයාර් ගණනක් තියාගන්නම ලියලා දුන්නා. මේ අපරාධය " රට පාවාදීමක් " නොවෙයිද..? මම රටේ පාලකයා නම්...ඔය ව්‍යාපෘතියට දායකවුණ සියලුම දේශපාලුවන්ව රට පාවාදුන් චෝදනාවට ජිවිතන්තයටම කුඩුවට දමනවා දමනවමයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site