කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වරාය අධිකාරියෙන් ඉවත් කර නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමට රජය තීන්දු කර තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියෙන් තක්සේරු වාර්තාවක් කැඳවා ඉන් පසුව එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සලකා බැලීමට ද රජය තීන්දු කර ඇත.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වරාය නගරයේ වැඩ නාගරික සංවර්ධන අධිකාරියට
විමල් Friday, 19 June 2015 02:25 AM
කොහොම හරි හරි දේ වෙනවා නම්. අනාගත පරපුරට ජීවත් වෙන්න රටක් ඉතුරු වෙනවා නම් කවුරු කලත් කමක් නැහැ. (නදී)
දේශප්‍රිය Friday, 19 June 2015 03:03 AM
නැවත වරාය නගරය ඉදිකිරීම් ආරම්බ කරනවා නම් පළමුව එයින් අක්කර 50 ක් සින්නක්කරව සහ අක්කර 217ක් 99 අවුරුදු බද්දට චීනයට ලියා දුන් රාජපක්ෂ ගිවිසුම අවලංගු කල යුතුයි. (නදී)
යසිරු Friday, 19 June 2015 12:03 PM
අපි බලමු මෙයාලා කරන දේවලුත්... (නි)
ජාගොඩ Thursday, 18 June 2015 12:22 PM
මෙහෙම ඉවක් බවක් නැතුව සමීක්ෂණයක් කරන්නේ නැතුව සිතින් මවා ගත් දේවල් ඡන්ද කාලේ කියා කියා ආපු ගමන්ව නවත්තනකොට ම අපි දැනගත්තා නැවතත් ඉක්මනින්ම පටන් ගන්නවාය කියලා. ඒ උනත් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙච්ච සේවකයන්ට දෙයියන්ගේම පිහිටයි. (ර)
දහම් Thursday, 18 June 2015 01:00 PM
තවත් යහපාලන වැඩ. (ර)
ලංකා Thursday, 18 June 2015 01:30 PM
මේක ඇත්තටම වෙනවා නේද? (නි)
දුමින්ද Thursday, 18 June 2015 01:56 PM
බොරුව දිනවිය හැකිය-නමුත් සත්‍ය මරාදැමිය නොහැකිය (නි)
සජී Friday, 19 June 2015 06:05 AM
මෙය කළ යුතු දෙයක් (නදී)
සුමිත් අසංක Thursday, 18 June 2015 04:34 PM
මේක නගර සංවර්ධන එකට දෙන්න එපා.(ර)
හිමාල් Friday, 19 June 2015 07:58 AM
ප්‍රවෘත්තිය හරියට කියවලා බලන්න. පරිසර වාර්තාවක් අරන්, හොඳ නම් පටන් ගන්න එක වරදක් නෑනේ. කලින් නවතන්න හැදුවේ පරිසර වාර්තාවක් අරන් නැති හින්දනේ. (ර)
ප්‍රනාන්දු Thursday, 18 June 2015 08:43 PM
මිනිසුනි, දැන්වත් දෙපයින් සිටගනිවූ! (නි)