වරාය පිවිසුම් ගාස්තු ඉහළ දමා ඇතැයි කොළඹ වරාය භාවිතා කරන්නෝ වර්ජනයක් හා උද්ඝෝෂණයක් ඇරඹූහ.
පසුගිය නොවැම්බරයේ අයවැයෙන් වරාය පිවිසුම් ගාස්තු වැඩි කැරිණි.
මේ නිසා භාණ්ඩ නිදහස් කිරීම වරායට භාණ්ඩ රැගෙන යාම ඇන හිට ඇතැයි වරාය භාවිතා කරන්නන්ගේ එකමුතුවේ කැඳවුම්කරු වී.අයි.ආබ්දීන් කියයි.
වාප්පු ලිපිකරුවෝ, කන්ටේනර් හිමියෝ, ලොරි හිමියෝ හා කොන්ත්‍රාත්කරුවෝ මීට එක්වී සිටිති.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරායේ ජරමරයක්