IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වාරියපොළ තරුණයාට ඇප

වාරියපොළ නගරයේදී තිළිණි අමල්කා (22) නම් තිස්සව තරුණියට අයුතු බලපෑම් කළැයි ඇගෙන් කම්මුල් පහරකා රිමාන්ඩ් භාරයේ සිටි වාරියපොළ රොබට් චන්ද්‍රකුමාර්(30) පෞද්ගලික ඇප මත මුදාහරින ලෙස වාරියපොළ ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.කේ.එන්.පටබැඳි මහතා අද(03) නියෝග කළේය.

අමල්කා ද ඇගේ යෙහෙළියෝ ද අද(03) උසාවි පැමිණ සිටියහ.

 

 



අදහස් (0)

වාරියපොළ තරුණයාට ඇප

රංග Thursday, 04 September 2014 08:58 AM

එතකොට වසන්ත මහා සෙනගක් මැද්දේ තරුණියන්ට නොහොබිනා කතා කීම? . ඒක හැදිච්ච කමක් ද ? මෙතන දෙන්නගෙම හැදිච්ච කමේ ප්‍රශ්න තිබෙනවා. (ස)

:       0       0

සමාධි Thursday, 04 September 2014 09:09 AM

කොල්ලා විහිළුවක් කරත් ඒකට සමාවෙන්න කියලා අතක්වත් උස්සන්නේ නැතුව ගහනකම් හිටියා. අද ඉන්න කොල්ලෝ වචනයක් වැරදුනත් ගහ මරාගන්න එන එකේ මේ කොල්ලා එහෙම හිටපු එකම මදිද? කෙල්ල හරිම අශිලාචාර විදියට මහ සෙනගක් මැද රස්තියාදුකාරියක් වගේ හැසිරුනේ. ගෑණු කමටත් ලැජ්ජයි. ගෑණු ළමයෙක් තමයි කවදා හරි මවක් වෙන්නේ. කොයිතරම් නම් දේවල් ජීවිතේ ඉවසන්න වෙනවද. කවදා හරි මේ කෙල්ල අම්මා කෙනෙක් වුනොත් මෙයාගේ දරුවෙකුටවත් පාරේ නම් බැහැලා යන්න බැරිවෙයි (නදී)

:       0       0

රජීව් Thursday, 04 September 2014 03:03 AM

පව් අර අහිංසක කොල්ලා (නදී)

:       0       0

ප්‍රිටි Thursday, 04 September 2014 04:02 AM

බටහිර අයිතිවාසිකම් හොරපාරෙන් දීමෙන් ඔලුව උදුම්මගෙන , ලාබෙට ජීන්ස් ඇදගෙන ගොන් පාට් දානවා, (අ)

:       0       0

අරුණ Thursday, 04 September 2014 04:14 AM

එතකොට කොල්ල ගැහුවනම් හිරේ යන්නේ කෙල්ලද? (නදී)

:       0       0

සෙනරත් Wednesday, 03 September 2014 01:19 PM

අනේ ලොකු දෙයක් (නි)

:       0       0

දයාල් Wednesday, 03 September 2014 01:35 PM

අනේ පවු අහිංසකයා! (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 04 September 2014 05:04 AM

මෙතන දෙගොල්ලොම වැරදියි. තරුණිය එයාගේ ශක්තිය පෙන්නන්න ගියා ඕනෑවටත් වඩා. තරුණයත් නොහොබිනා වැඩක් කළා. ඒ තරුණියට උසුළු විසුළු කිරීමෙන්. (ස)

:       0       0

පද්මිනී Thursday, 04 September 2014 05:25 AM

මේ දෙන්නම සමාජයේ අසාධාරණයන්ට ලක් වුනු පිඩිත පන්තියේ දෙන්නෙක්. රටක් තාක්ෂණිකව දියුණු වන්න වගේම අධ්‍යාපන මට්ටම් වලිනුත් දියුණු වෙන්න ඕනා. විනයක් රැකෙන්නේ එවිට. තරුණියකට තමන් කැමති විලාසිතාවකින් යාමට අයිතියකුත්, තිබෙන්න ඕනා. (නදී)

:       0       0

සමීර සාලින්ද Thursday, 04 September 2014 05:41 AM

රටේ ප්‍රශ්න වැහෙන්න මේකම අල්ලන් දගලන්නේ මොකද (නදී)

:       0       0

වසන්ත Thursday, 04 September 2014 05:42 AM

පිරිම්යෙකුට මහා සෙනගක් මැද්දේ ගහපු එක වීර කමක් නොවෙයි. ඒ කෙල්ලගේ නැහැදිච්ච කම රටටම පෙන්නුවා. (නදී)

:       0       0

අමිල සිංග Thursday, 04 September 2014 05:45 AM

පද්මිනී සමග එකඟයි. (නදී)

:       0       0

චන්දන Wednesday, 03 September 2014 02:37 PM

පිරිමි ගුටිත් කාල වැරදි කාරයත් වෙනවා. (අ)

:       0       0

වසන්ත Thursday, 04 September 2014 05:51 AM

ඔය කොල්ල ඔලුව පහත් කරන්න ඉන්නේ බයට නෙවෙයි. පිරිමි කම තමයි ඒ පෙන්නුවේ. ගෑනුන්ට ගහන්නේ නපුංසකයෝ නිසා. (ස)

:       0       0

රුමේශ් Wednesday, 03 September 2014 08:11 PM

ගුටි කාලා, රෝහල් වල ඉදලා, දැන් හිරේත් ඉඳලා... මෙතනින් එහා කොහේ යන්නද? මේ කොල්ලාට සාධාරණයක් ඉෂ්ට කරන්න (නි)

:       0       0

සුවනි Friday, 05 September 2014 04:00 AM

සමාධි , ප්‍රශ්නයක් දිහා එක පැත්තකින් විතරක් බලා අනාගතය ගැන අනාවැකි කියන්න එපා. (නි)

:       0       0

අසංක Wednesday, 03 September 2014 08:50 AM

එතකොට අර කොල්ලට ගහපු එකට කෙල්ලව හිරේ ද‍ෙන්නේ නැතිද. (නදී)

:       0       0

සමන් Thursday, 04 September 2014 08:17 AM

අද නඩුකාරයා පිරිමියෙක් වුනු හින්ද ඇප හම්බවුනා. (නදී)

:       0       0

රත්න Wednesday, 03 September 2014 08:52 AM

මේ දෙන්නටම සමාජයෙන් "ඇපත් නෑ" .(නදී)

:       0       0

නිශාන්ත.ඩබ්ලිව්.ජී Wednesday, 03 September 2014 08:55 AM

මේ කථාවේ හිනාම යන තැන මුළු ලංකාවම දැකපු තිළිණි අමල්කාගේ මූණ සුදු සාරියකින් වහලා ඒ විදියට මොඩල් කෙනෙකුත් දාලා උසාවිය වටේ දුවනවා. ඔය මූණ නොදැක්කෙ අන්ධ මිනිස්සු විතරයි . එන්.ජී.ඕ උපදෙස් වල මහිමය. (නදී)

:       0       0

නිරෝද් Wednesday, 03 September 2014 09:05 AM

මොනවා වුණත් ඒ ගැහැණු ළමයා දවසකට හරි සුපර් ස්ටාර් වුණා (නි)

:       0       0

ධම්ම Wednesday, 03 September 2014 09:16 AM

අමල්කා, ඊළඟ ඡන්දෙට ඔයා ගම්පහින් ඉදිරිපත් වෙන්න. (නි)

:       0       0

දසුන් Thursday, 04 September 2014 12:25 AM

ඔය දැන් තිලිණි අමල්කාටත් මුළු මහත් කාන්තා ප්‍රජාව ගැන හිතලා ඊළඟ ඡන්දයකදී ඡන්දෙ ඉල්ලන්නත් පුළුවන්නේ (නි)

:       0       0

බ්‍රවුන් Wednesday, 03 September 2014 09:18 AM

ඒ ගැහැණු ළමයා පව් (නි)

:       0       0

නිසාර් Wednesday, 03 September 2014 09:19 AM

දැන් ප්‍රසිද්ධ නිසා ඡන්දෙ ඉල්ලන්නත් පුලුවන් (නි)

:       0       0

ජිලාන් Thursday, 04 September 2014 01:07 AM

මේ දවස් වල වාරියපොළ පැත්තේ බවලතුන්ට මඟුලක්වත් කරගන්න බැරුව ඇති. මනමාලි වාරියපොළ කියූ ගමන් මනමාලයෝ කකුල් දෙකට වැඳලා දුවනවා ඇති. (නි)

:       0       0

කුෂාන් චාමර Thursday, 04 September 2014 01:09 AM

මම හිතාගෙන හිටියේ නැහැ අදවත් ඇප ලැබෙයි කියලා (නි)

:       0       0

සිසිර Wednesday, 03 September 2014 09:54 AM

දැන් මේකේ වැරදිකරු මේ තරුණයාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site