IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙරෝනා සිරුර ලාංකිකයකුගේ දැයි සැක

සැප්තැම්බර් 13 වැනි දා ඉතාලියේ වෙරෝනා පොලිසිය සොයාගත් පිළිස්සුණු සිරුර 31 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකුගේ බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවට වෙරෝනා  ලාඅරේනා පුවත්පත වාර්තා ව ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඔහු මාර පිළිස්සුවේ ද එසේ නැත්නම් පිළිස්සීම නිසා මරුණේද යන්න සොයන බව පොලිසිය කියයි. සිරුර බෙර්ගරෝමා රෝහලේ තබා ඇත. ශරීරයේ අතැම් ස්ථාන පිළිස්සී නොතිබිණි.



අදහස් (0)

වෙරෝනා සිරුර ලාංකිකයකුගේ දැයි සැක

මුතුකුඩ Friday, 16 November 2012 11:30 PM

එක අතකින් බලනකොට එහෙත් ලාංකිකයන්ගේ මරණ සංඛ්‍යාව වැඩිවෙනවා වගේ. (නි)

:       0       0

සුනන්ද Saturday, 17 November 2012 01:36 AM

ඔන්න ඕකටත් අර සුපුරුදු සින්දුව කියාවිද? (ස)

:       0       0

ලලිත්-කටාර් Saturday, 17 November 2012 01:43 PM

සීතල දරාගන්න බැරුව ගිනි ගොඩකට පැන්නාවද්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site