IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


විරෝධතාකරුන්ගෙන් ගාලුමුවදොර පිරෙයි

(යොහාන් භාසුර)

ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොරදී දැන් පැවැත්වෙන විරෝධතාවයට 15000 ට අධික ජනකායක් පැමිණ සිටිති.

විරෝධතාවයට සහභාගි වීම සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් ජනතාව මේ සිත වන විට පැමිණෙමින් සිටින බවත් පස්වරු 4.00 වන විට විශාල ජනකායක්රැස්වනු ඇති බවත් විශ්වාසය පළ කරති.

විවිධ වෘත්තීන්ට අයත් පිරිස් මේවනවිට උද්ඝෝෂණයට එක්ව සිටින බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් ද මේ වන විට විරෝධතාවයට එක්ක සිටින බවද වාර්තා වේ.


(යොහාන් භාසුර)

ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මිලියනයක් කොළඹට කැඳවීමේ විරෝධතාවයට මේ වන විට දහස් සංඛ්‍යාත ජනතාවක් කොළඹ ගාලු මුවදොර අසලට එක්රොක් වී සිටිති.

රටේ සිව් දෙසින් ජනතාව අද පෙරවරුවේ සිට ගාලුමුවදොර විවිධ පාඨ සටහන් කළ රැගෙන මේ වන විටත් යෝජිත ව සිටිති.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (27)

විරෝධතාකරුන්ගෙන් ගාලුමුවදොර පිරෙයි

කිරි පුතා Saturday, 09 April 2022 01:23 PM

විරෝධයක් තියෙන්න ඕනෑ. නමුත් මේ තියෙන්නේ එක එක පක්ෂ බදාගෙන ලොකු කෑල්ල තමන්ගේ එකෙකුට බෙදා ගැනීමේ උත්සහායක් මිසක්, ප්‍රශ්නය අවබෝධ කරගෙන රටට මහත් ආදරයකින් කරන සාධනීය ව්‍යායාමයකින් කරන්නක් නොවේ.

:       223       88

Ruwan RSaturday, 09 April 2022 03:07 PM

පැත්තක ඉඳන් අකුරු කොට කොට ඉන්න අය තමයි සාධනීය වන්නේ....

:       32       113

සෙනෙවිරත්න Saturday, 09 April 2022 04:16 PM

ර⁣ටේ නායකයාට ඕක අවබෝධ කරගන්න ගේ වටකරන්නම වුණානේ කිරිපුතේ...!

:       21       105

ගජමිතුරු Saturday, 09 April 2022 04:17 PM

කිරිපුතා කියන්නේ ඉස්සර හිටපු රවීන්ද්‍ර කියලා හිතෙනවා..

:       13       69

සලීම් Sunday, 10 April 2022 04:34 PM

මේ අර හොඳම බයියෙක් වෙන රවීන්ද්‍ර තමය්.මෙයා හොඳට ජරාව කාල මේ රෙදි අපුල්ලන්නෙ ඒකය්.

:       0       0

DanapalaSaturday, 09 April 2022 04:59 PM

දොයි දොයි දොයි කිරි පුතා... බයියන් ටිකක් කාලා අම්මගේ ඔඩොක්කුවේ දොයිය ගන්න.

:       14       67

PereraSaturday, 09 April 2022 06:18 PM

කිරි පුතේ, නුඹට බොන්න දෙන්න කිරි නැතේ...

:       9       63

ABSaturday, 09 April 2022 08:18 PM

ලංකාවේ පොදු මහජන දේපල සහ මහජන ජිවිත ආරක්ෂා කර ගනිමින් සියලු විරෝධතාවයන් පැවැත්වීම සියලු දෙනාගේම වගකීමකි. සමාජ මාධ්‍ය ක්‍රියා කාරීන් මෙපිලිබදව පුරවැසියන් නිර තුරුව දැනුවත් කිරීම අත්‍යවශයෙන් කලයුතු කාර්යයකි. විනාශකාරී අරගලවලින් ජිවිත හානි සිදුකර ලබා ගන්න ජයග්ග්‍රහණයට වඩා බුද්දීමත්ව ක්‍රියාකර සාමකාමී ප්‍රජතන්ට්‍ර්වාදී මානුෂිය අරගලමතින් සාර්ථක ජයග්ග්‍රහණයක් රටට ලබාදෙමු

:       0       0

BamunuarachchiSunday, 10 April 2022 09:38 AM

69 ලක්ෂයක් චන්දේ දීලා ගෙනාව ආණ්ඩුවට ජෙප්පෝ 15000 විරුද්දවෙලා බම්බුහගන්නද කිරිපුතේ ? මොවුන් හිතනවද අපි ජීවීපියට චන්දේ දෙවි කියලා නැතිනම් සජබෙට චන්දෙ දේවී කියලා. ජෙප්පෝ බලයට ආවොත් පසුවදාම තෙල්, බෙහෙත්,සීනි,පිටි, පොහොර ලැබෙනවාද? ඩොලර් ලැබෙනවාද කියලා ජෙප්පන්ගෙන් අහමු නේද කිරිපුතේ?

:       0       0

ගමේ එකාලා Saturday, 09 April 2022 03:04 PM

පක්ෂ, පාට, බේද, ආගම්, ජාති පසෙකලා සමස්ථ ලාංකිකයින් රට වෙනුවෙන් එක්විය යුතුයි... ජයවේවා!!!.

:       31       132

Hansika Saturday, 09 April 2022 03:17 PM

අර මහබැංකුව අරන් ගිය කෙනා යනකොට මේ අය කොහිද?. කියපල්ලකෝ, ඇමෙරිකන් කාරයාට අර්ජුන් මහේන්ද්‍රන්ව පුළුවන් නම් ගෙනත් දෙන්න කියලා...!

:       60       75

දර්ශන පෙරේරා Saturday, 09 April 2022 04:00 PM

බැඳුම්කර වංචාවට රඳවාගත් මුදල් කපුටාස් ගත්තනේ...

:       9       99

සෙනෙවිරත්න Saturday, 09 April 2022 04:18 PM

ඒ ගොල්ලෝ දැන් හිරේනේ ඉන්නේ.. ගෝඨාභය මහත්මයා බලයට ආපු ගමන් බැංකු හොරකමටයි, පාස්කු ප්‍රහාරයටයි දඬුවම් දුන්නනේ. දන්නේ නැද්ද?

:       15       99

Ranish Saturday, 09 April 2022 03:28 PM

කිරි පුතා, ඇයි ඔයාට බැරි උද්ඝෝෂණය සංවිධානය කරන්න?..

:       16       64

siri Saturday, 09 April 2022 03:45 PM

රට විකුණුවත්, රටේ දේපළ හොරකම් කළත්... නිවටකම, වහල්කම ඇඟේ තියෙනවා නම් ඇස්පෑදෙන්නේ නැහැ. ඒ අයට අනේ පව් කියන එක හැර වෙන කියන්න දෙයක් නැහැ.

:       15       72

ලක්සිරි පැරිස් Saturday, 09 April 2022 04:02 PM

අපේ ලස්සන රට කෑවා. හොරකම් කරපු සැමට හෙන..

:       17       85

පිටරැටියා Saturday, 09 April 2022 05:55 PM

දූෂිත පවුල් පාලනේ අපේ රට වලපල්ලටම ඇදලා දැම්මා. මොනතරම් සුන්දර රටක්ද? පිටරට ජීවත් වෙන අපිට ඒ අගය වැඩිපුරම දැනෙනවා. දූෂිත දේශපාලුවනි, නුඹලා විනාශ කෙරුවේ බුදුන් වැඩිය රටක්.. සාපය විඳවන්නම වෙනවා...

:       15       64

-රවි Saturday, 09 April 2022 06:09 PM

මිලියනයක් කොළඹට කියලා 15,000ද ආවේ..?

:       108       47

NamalSaturday, 09 April 2022 06:59 PM

පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලන්නකෝ කොච්චර සෙනගද කියලා. ඝෝටට අද නින්ද යන්නේ නැහැ. මේ පටන්ගැන්ම විතරයි.

:       0       3

PereraSaturday, 09 April 2022 07:01 PM

69 ලක්ෂයෙන් 69 නේ ගෝඨාගේ සපෝර්ට් එකට පාරට බැස්සේ...!

:       1       2

BamunuarachchiSunday, 10 April 2022 09:39 AM

69 ලක්ෂයක් චන්දේ දීලා ගෙනාව ආණ්ඩුවට ජෙප්පෝ 15000 විරුද්දවෙලා බම්බුහගන්නද?

:       0       0

JaninduMonday, 11 April 2022 09:14 AM

බත් පැකට් එකටයි, ගල් කාලටයි, පන්දාහටයි වහල් වුණු අයට වඩා මේ 15000 හොඳයි කියලා නිකන්වත් හිතුණේ නෑ නේද?

:       1       4

mp Saturday, 09 April 2022 07:42 PM

කාලය සහ මහන්සිය වතුරේ. මේ ක කොපමණ කාලයක් කරන්න පුළුවන්ද? මේයා බහුතරයක් අවස්ථාවාදීන් සැලසුම් කර මෙහෙයවන ලද ඒවා. එහෙම නැත්නම් යම් උම්මතක ක්‍රියාවක්.

:       0       0

Soma dubayi Saturday, 09 April 2022 08:55 PM

බොරුවට කෑ ගැහුවට ඔතන දාහක් වත් නෑ.

:       0       0

සාමන්ත Saturday, 09 April 2022 09:46 PM

ගෝඨාට වැරදුනේ 1. සිංහල බෞද්ධ චන්දවලි තමා ජයගත් බව ප්‍රකාශ කිරීම 2.කුඩු මාෆියාව මර්ධනය කිරීමට කටයුතු කිරීම.3 රසායනික පොහොර මාෆියාවට එරෙහි වීම.3 විදුලි මාෆියාවට එරෙහි වීම 4 සහොදරයන්ගේ මතවලට එරෙහි නොවීම

:       0       0

Ajith Sunday, 10 April 2022 06:39 AM

69 ලක්ෂෙම බැහැපියව් දැන් පාරට.. තොපි ජනාධිපති පුටුවට ගෙනා ගෝඨා ගොනා ඇද දමව් වහා පාරට !!!!!

:       0       0

ලුම්බිණි Sunday, 10 April 2022 11:50 AM

මේ තරුණ පිරිසේ උද්ඝෝෂණයට අපි සහයෝගය දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 547 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1693 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site