පාසල් සිසුවියක අපයෝජනය කළ බව කියන පෙදරේරුවෙකුට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය. එසේ දඬුවම් නියම වූයේ අනුරාධපුර පදිංචි ඩබ්.එම්. වසන්ත රත්නසිරිටය.
විත්තිකරුට දඩුවමි නියම කළ අවස්ථාවේ මහාධිකරණයට නොපැමිණි නිසා විත්තිකරු වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් අනුරාධපුර කොටිඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මගින් වරෙන්තු නිකුත් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැරදි රස්සාවට ගිය පෙදරේරුවා විසි වසක් හිරේ
චානක Wednesday, 09 March 2016 09:01 AM
බරපතල දඩුවම් දෙනකොට ඉබේම මේක නවතීවි (බ)
නිශාන්ත Wednesday, 09 March 2016 09:10 AM
නඩුකාරතුමියට මගේ ප්‍රණාමය ! (ම)
නුවන් Wednesday, 09 March 2016 09:29 AM
මොහු පැනලා ගියාවද්ද? (නි)
රුවනි Wednesday, 09 March 2016 10:09 AM
ලංකාවේ .වැරැද්ද .සහ .දඩුවම් උසාවියෙන් උසාවියට වෙනස්. මෙය සදහා හැම නඩුකරයෙකුටම දඩුවම් පොතක් නිර්මාණයකොට අවම සහ උපරිම පරිදි භාවිතා කළ යුතුය. අනික මෙහෙම නොවුනොත් දුප්පත් ජනතාවට වෙන්නේ ලොකු අසාධාරණයක්. අනික මේවා එතරම්ම කාලයකට දඩුවම් දිය හැකි වැරදිද? යුරෝපයේ .අධිකරණ මෙහෙම තීරණ දෙන්නේ නැහැ (බ) .
අනුර පනාගොඩ Wednesday, 09 March 2016 11:31 AM
අවුරදු 20 ඉඳල එනකොට හොඳ කාලේ ඉවර නිසා පස්සේ මානව හිමිකම් කොමිසමට යාවිද දන්නේ නෑ තීන්දුව ගැන සලක බලන්න වේවිද මන්ද (කෞ)