IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැරදි පාරෙන් පාස්පෝට් දෙන්න ගිය කාර්යාල සහයිකාව මාට්ටු

(නිමන්ති රණසිංහ)

නියමිත කාලයට පෙර විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදීමට තැත් කළ ආගම විගමන කාර්යාලයේ කාර්යාල කාර්ය සාහායිකාවක සහ තැරව් කරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.

සැකකාරිය අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කාරියකි.



අදහස් (5)

වැරදි පාරෙන් පාස්පෝට් දෙන්න ගිය කාර්යාල සහයිකාව මාට්ටු

de silva Thursday, 16 February 2023 02:56 PM

කිසිම ප්‍රශ්නයක් නැතිව වෙනදා වගේ පාස්පෝට් නිකුත් කරන්න දැන් පුළුවන්... ඔය කියන තරම් තදබදයක් නැහැ. මේ ප්‍රශ්න ඔක්කොම නිලධාරීන් විසින් හදන්නේ පගාව ගහගන්න. විෂය බාර ඇමැතිවරයත් බුදි... වැඩබැරි ආණ්ඩුව ලබන ඡන්දෙන් ගෙදර යවමු.

:       2       16

මොනිකා Thursday, 16 February 2023 10:36 PM

වෙනදා වගේ සුපුරුදු විදියටම කළා නම් මෙවැනි ප්‍රශ්න නෑනේ...!

:       0       0

HARAMANI Thursday, 16 February 2023 04:29 PM

තොරතුරු දානකොට නම් ගම් ඇතුව දාන්න. නැත්තම් හැමෝම වැරදි කරා වගේ අදහසක් ඒන්නෙ.

:       0       0

Sk Thursday, 16 February 2023 04:50 PM

අල්ලන්නේ මේවා විතරයි...

:       1       7

sugath Thursday, 16 February 2023 05:37 PM

මෙවැනි දූෂණවලට සහභාගි වන සේවකයින් ආයතනයෙන් නෙරපා හැරිය යුතුයි...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site