බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය ඇමැති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බස්නාහිර පළාතේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පත් කරනු ලැබ සිටියි.
වර්ණසිංහගේ ඇමැතිකම අහිමි වූයේ අය වැය විවාදයේ දී ඔහුගේ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය පරාජය වීමෙන් පසු අමාත්‍යංශය මහ ඇමැති යටතට පවරා ගැනීමෙන් පසුය.
වර්ණසිංහ මහතා ජාතික හෙළ උරුමයේ අපේක්ෂකයා ලෙස සන්ධානයෙන් පළාත් සභාවට තේරී පත් විය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වර්ණසිංහට ජනපතිගෙන් වර්ණවත් පදවියක්
සුමිත්‍රා බස්නායක Monday, 08 February 2016 06:27 PM
අපි බලාගෙන ඉඳිමු. (නි)
දහම් Monday, 08 February 2016 12:48 PM
එතකොට මෙහෙම දේසපාලන උවමනාවට තනතුරු හදල මහජන මුදලින් පින් පඩි ගෙවන එක රාජ්‍ය දේපල අව භාවිතය කියන චෝදනාවට අයිති නැද්ද? (අ)
නාරද Monday, 08 February 2016 01:34 PM
මොන අවභාවිත ද මැති මණ්ඩලය 25ට අඩු කරනවා කියල දිවුරලා පොරොන්දු වෙලා දැන් 100ට නැගල තියෙන්නේ, ඒවා එක්ක බලපුහම මේක මොක්කක්ද දහම්, අපිටි වැරදුනේ, බුවල්ලෙන් තලාගන්ඩ ඕනේ අපිටම තමා (අ)
ගයාන් Monday, 08 February 2016 01:37 PM
ඔයාට පිස්සුද ? ඒවා වුණේ මහින්දගෙ කාලෙ. මේවා සුදුස්සාට සුදුසු තැන දීම (අ)
දුමින්ද Monday, 08 February 2016 01:48 PM
ජනතා මුදලින් කප්පන් දේශපාලන ගෙවීම (අ)
නිහාල් Monday, 08 February 2016 02:19 PM
මහින්දගේ කාළේ නම් ඕවා තුච්ච වැඩ.දැන් එහෙමද මේවා යහපාලන තීරණ (අ)
අජිත් කරුණාරත්න Tuesday, 09 February 2016 02:43 AM
අයියෝ මේකට මෙච්චර කලබල වෙන්නේ මොකටද? මහින්දගේ කාලේ හිටපු උපදේශකවරු ගණන ගැන හිතනකොට. (නි)
චන්දන Tuesday, 09 February 2016 03:05 AM
කවුරු කෙසේ කිවුවත් නිශාන්ත වර්ණසිංහ මහතා පරාර්ථකාමී අවංක මහත්මා ගුණ තිබෙන කෙනෙක් බව නොබියව පවසමි. (නි)