විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් සමග උසස් අධ්‍යාපන ඇමැති සිකුරාදා (22) සාකච්ඡාවකට එකඟවී ඇති බවත් එම සාකච්ඡාවලදී තම ඉල්ලීම් දෙන බවට රජය පොරොන්දු වෙතොත් ලබන 27 වැනිදා අරඹන්නට යන වර්ජනය නතර කරන බවත් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලයේ සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘වර්ජන තීන්දුව ඇමැති අතේ‘