ආදී වාසි ජන උරුම කෞතුකාගාරය “වරිග මහ ගෙදර” සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මගින් අංග සම්පුර්ණව නවීකරණය කර එහි ලේකම් එච්.ඩී.ජේ. මල්කාන්ති මහත්මියගේ ආරාධනයෙන් දඹාන, කොටබකිනියේදී ආදීවාසි නායක ඌරුවරිගයේ වන්නියෑලැත්තන්ගේ සුරතින් අද (9) විවෘත කෙරිණි.
අභාවයට යමින් පවතින මෙරට ආදිවාසීන්ගේ උරුමය ආරක්ෂා කොට අනාගත පරපුරෙහි අධ්‍යයනයට අධ්‍යාපනයට පර්යේෂණ ආශ්වාදය සඳහාද ඉදිරි පත් කිරීමත් ආදිවාසී ජනයාටම ආවේනික වූ එකී උරුමයන් ආරක්ෂා කර ගැනීමට ඔවුන් දිරිගැන්වීමත් “වරිග මහගෙදර” ස්ථාපිත කිරීමේ අරමුණ හා කාර්ය භාරය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වරිග මහ ගෙදර‘ කොටබකිනියේ
විජයබාහු Monday, 10 August 2015 08:32 AM
මහින්දගේ කාලේ පටන්ගත්ත තවත් වැඩක්. (ම)