(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවේ වැඩිම විරැකියාව ඇති පළාත බවට දකුණු පළාත පත්ව ඇතැයි ද ලංකාවෙි සෑම දිස්ත්‍රික්කයකටම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙක බැගින් තිබුණත් මාතර දිස්ත්‍රික්කයට ඇත්තේ එක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පමණක් බවද පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ලංකාවෙි විරැකියා ප්‍රතිශතය 5.1% බවට පත්ව තිබෙන බවද ලංකාවේ දෙවැනි තැනට වැඩිම විරැකියා ප්‍රතිශතයක් තිබෙන දිස්ත්‍රික්කය මාතර බවත් කී මන්ත්‍රීවරයා එම අගය 7.2% ක් බව කීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ විරැකියා ප්‍රතිශතය 7.7% වී තිබෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ 7%ක ප්‍රතිශතයක් තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
උගත් තරුණ විරැකියාව බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
විරැකියාවෙන් දකුණ කප් ගහයි
fairoos Tuesday, 23 May 2023 01:57 PM
කාටද ආඩම්බර...?
Bamunuarachchi Tuesday, 23 May 2023 03:51 PM
දකුණේ තමයි කවදත් විරැකියාව තිබුණේ... දකුණේ අය අන්තිමට කොළඹට ඇවිත් මාතර බත් කඩේ කියලා නම ගහගෙන වෙළඳාම පටන් ගත්තා. හම්බයින්ට, දෙමළුන්ට වඩා දකුණේ අය හොඳයි. දකුණේ ගොයියලා කොළඹ බෞද්ධ පූජා බඩු විකුණන්නෙත් හම්බයින්. ඔවුන් ඉන්දියාවට පන්නපල්ලා.
හින්ද රාජ Tuesday, 23 May 2023 04:39 PM
ගුරුත්වාකර්ශනේ අඩු නිසා වෙන්න ඇති.