IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ව්‍යවස්ථා සභාවට ජවිපෙන් විජිත හේරත්

පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව ස`දහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී විජිත හේරත් මහතා එම පක්‍ෂය මගින් නම් කරනු ලැබ සිටියි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ අගමැති හා විපක්‍ෂනායක නියෝජනය නොකරන පක්‍ෂයකින් ව්‍යවස්ථාදායක සභාව ස`දහා පත්වන නියෝජිතයා ලෙස විජිත හේරත් මහතා එය නියෝජනය කරනු ඇත.

ස්වාධීන කොමිෂන් සභා පත් කැරෙනුයේ මේ සභාව පිහිටැවීමෙන් පසුවයි.

 



අදහස් (0)

ව්‍යවස්ථා සභාවට ජවිපෙන් විජිත හේරත්

ජගත් Wednesday, 09 September 2015 01:47 PM

එකට වැඩකරන්න පුලුවන් නම් අපිට කමක් නැහැ (නි)

:       0       0

දිලිප් Thursday, 10 September 2015 05:33 AM

මම දන්නා තරමින් මෙම කොමිෂන් සභා කිහිපයක් කලිනුත් තිබුණා. නමුත් ව්‍යවස්ථාදායක සභාව නම් නොකිරීම නිසා හිටපු ජනපති විසින්ම සියලුම පත්කිරීම් කිරීමේ සම්ප්‍රදායක් තිබුනේ. ඒ අතින් මෙය ඉදිරි සුබදායක පියවරක්. (නි)

:       0       0

විද්‍යා Wednesday, 09 September 2015 02:50 PM

උගත් බුද්දිමත් පුද්ගලයෙක් (අ)

:       0       0

අබේරත්න-ටෝකියෝ Wednesday, 09 September 2015 04:13 PM

අලුත් වචන දාලා සභාවල් හැදුවට ඕවායෙන් රටට සෙතක් වෙන්නත් ඕනෑ (නි)

:       0       0

ගමගේ Wednesday, 09 September 2015 04:23 PM

ජගත්ට කමක් නැත්නම් අපිටත් කමක් නැහැ (නි)

:       0       0

විජේසුන්දර Wednesday, 09 September 2015 06:02 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ධර්ම Thursday, 10 September 2015 03:37 AM

වැඩ කළහැකි දක්ෂ කෙනෙක්. විජිත, ඔබට අපේ ආචාරය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site