ව්‍යවස්ථාදායක සභාව විනිවිද භාවයකින් තොරවීම නිසා ජනතාවගේත්, තමන්ගේත් මූලික අයිතිවාසිකම් කඩ වී යැයි නීතීඥවරු දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
නුගේගොඩ සරත් කුමාර වේරගොඩ සහ සුමුදු සඳරුවන් යන මහත්වරුන් විසින් ගොනු කරුණූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු එහි සාමාජිකයෝ 10 දෙනාද , පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යවස්ථා දායකය විනිවිද නැතිලු
විපුල Wednesday, 30 March 2016 04:31 PM
දැන්නම් පාලකයන් ගේත් විනිවිද භාවයක් නැහැ. (බ)