IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘ව්‍යවස්ථා කමිටු වාර්තාව පිළිගන්න බැහැ‘

‘සිංහල බැරි මිනිස්සු හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීම අපට පිළිගන්න බැහැ‘යැයි අද(29) කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජාතික සංවිධාන එක්ව ලාල් විජේනායක කමිටු වාර්තාවට හා ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව පත්‍රිකා ලක්ෂයක් බෙදා හැරීමේ අවස්ථාවට එක්වෙමින් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

‘කමිටු වාර්තාව ඉංග්‍රීසියෙන් ගහලා තියෙන්නේ. පස්සේ සිංහලෙන් ගහලා. මේ රටේ අධිකරණය පිළිගන්නේ සිංහලෙන් තිබෙන සටහන්. මේ රටේ බහුතරය සිංහල. මේ කමිටු වාර්තාව අපිට පිළිගන්න බැහැ. මේ රට පාලනය කරන්න තිබෙන ව්‍යවස්ථා හොඳටම ඇති. මේවා ජනතාව ඉල්ලන දේවල් නොවේ‘ යැයිද ඒ හිමියෝ කීහ.

DSC_7022 DSC_7058DSC_7051



අදහස් (0)

‘ව්‍යවස්ථා කමිටු වාර්තාව පිළිගන්න බැහැ‘

සම්පත් විපුලසේන Saturday, 20 August 2016 03:32 AM

අපිට ඕනෑ අපේකමට පණපොවන සැබැ මිනිසුන්. අපි ඔබවහන්සේලාට ණයගැති මෙන්ම ඔබවහන්සේලා කරන මෙම උතුම් ක්‍රියාව අපි අගකරනවා (නි)

:       0       0

ජයසිරි Thursday, 30 June 2016 12:45 AM

බුද්ධාගමට තිබුන තැන නැතිකරලා ඉවරයි. මේවා සිංහල මිනිස්සු කරපුවද? (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 30 June 2016 01:19 AM

සිංහලයාට විනකරන, කිරීමට ඉඩ දී බලාසිටින හැම කෙනෙක් ගැනම අපිට ඇත්තේ විශාල තරහක් (නි)

:       0       0

අතුරා Wednesday, 29 June 2016 12:43 PM

මේ යුද්දේ ඉවර කරපු හමුදුරුවොනේ. (අ)

:       0       0

විජේ Thursday, 30 June 2016 05:48 AM

යු එන් එකට කතා කරන්න තවම හොද උගත් බුද්ධිමත් කෙනෙක් යවන්න කිසිම රජයක් ක්‍රියා කරන්නේ නැහැනේ එකයි දුක. අපේ හාමුදුරුවෝ තමා රට ගැන හිතලා වැඩකරන්නේ. (ර)

:       0       0

රන්ජිත් Wednesday, 29 June 2016 03:31 PM

කොළ කැබලි නිසා මුදලුත් පරිසරයත් නාස්ති නොකර අාධ්‍යාත්මක ශක්තිය යොදන්න හිමියනි. (නි)

:       0       0

නිර්ශාඩ් ප්‍රීනා Thursday, 30 June 2016 07:40 AM

හැම බරපතල ප්‍රශ්නයක් ගැනම බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන්, සහ උවමනාවෙන් කතා කරන්නේ වැඩිම උනොත් සුමානයයි. එයිට පස්සේ එහෙම දෙයක් තිබුනාදැයි කාටවත් නොදන්නා ගානයි. එහෙම තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. (ර)

:       0       0

සුසන්ත Wednesday, 29 June 2016 03:59 PM

යහපාලන ගිවිසුමේම තිබුනනේ ඉතින් ඔය වගන්ති. ඕවා දැන දැන තමයි සිංහල මිනිස්සු යහපාලනේ ගෙනාවේ. ඒ ඒවාට ඉතසිතින්ම කැමති නිසා. දැන් බොරුවට පරලවෙලා වැඩක් නැහැ (නි)

:       0       0

සනත් ඒකනායක Wednesday, 29 June 2016 05:41 PM

අතුරා, ඔහේට නම් අදාළ නැතුව ඇති. ඒත් මේක බහුතරයට, බෞද්ධයන්ට බලපාන දෙයක්. යුද්ධය කවුරු ඉවර කළත් ඔහේලා මහප්‍රාණ කතා කියන්නෙ ඒ පිහිටෙන් තමයි (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 30 June 2016 08:19 AM

යහපාලන මායාව වෙනුවෙන් වැඩි පිරිසක් උඩින්ම කැමැත්ත දීමෙන් පසුගිය මහා ඡන්දෙන් කල හපන් කමේ රඟ, (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 574 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site