නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසීමේ කමිටුව ලබන සඳුදා (11) කොළඹ දෙක විසුම්පායේ දී රැස්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.
ඉදිරියේ දී මහජන අදහස් විමසීම සිදු කරන ආකාරය ගැන එහි දී තීන්දු තීරණ ගැනීමට නියමිතය.
මෙම කමිටුව සඳහා මේ වන විට 20 දෙනකු පත් කර ඇති අතර තවත් හතර දෙනකු පත් කිරීමට නියමිතය.
කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක මහතාය.
නීති විශාරදයන් හා දේශපාලන පක්ෂවල නියෝජිතයයෝ ද එම කමිටුවේ සිටිති. මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු සුළු පක්ෂ කිහිපයක නියෝජිතයන් මෙතෙක් නම් කර නැත.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යවස්ථා කමිටුව 11 විසුම්පායේ : දිනේෂ්/ විමල් නොඑන හැඩයි
නන්දලාල් Friday, 08 January 2016 01:01 PM
දිනේෂ්/ විමල් නොඑන හැඩයි.... නොඑන එක තමා හොඳම වැඩේ. එතැනට ඇවිල්ල බහුභූත, වාචාල දොඩවනවට වඩා එහි වැඩ කරණ අයට එම කටයුතු හොඳින් කාර්යක්ෂමව කරගෙන යාමට ඉඩ දීම හොඳ අදහසක් !!!! (කෞ)
වෙල්විදානේ Friday, 08 January 2016 01:08 PM
ගුරුවරුන්ට බටර් කේක් ගෙනගොස් නමය පන්තිය සමත් වුණු අයගෙන් ව්‍යවස්ථාවට උපදෙස් ගන්න අවශ්‍ය නැත .(අ)
මනෝජ් Friday, 08 January 2016 09:21 PM
අපේ විමල්ට නම් ඉතින් මොන ව්‍යවස්ථාද? (නි)
සාදි Saturday, 09 January 2016 05:28 AM
අනේ වාසනාවන්! (නි)
නඳුන් Friday, 08 January 2016 11:52 PM
අපි බලමුකෝ... (නි)