IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘ව්‍යවස්ථාව හදන්න සියලුදෙනාගේ අදහස් වැදගත්‘

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී දේශපාලන පක්ෂ ඇතුළු සියලු පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.

KIRIELLAPRES-0110-01 KIRIELLAPRES-0110-02

 

 



අදහස් (0)

‘ව්‍යවස්ථාව හදන්න සියලුදෙනාගේ අදහස් වැදගත්‘

විදානේ Monday, 11 January 2016 08:47 AM

හැම දෙනාගෙන් අදහස් අරගෙන ක්‍රියාත්මක කරන එක හොඳයි. නිමල්, තමන්ගේ රටට හැමෝම ආදරෙයි. නමුත් තනි ජාතියක් ඉන්නේ කොයි රටේද? හැම රටකම විවිධ ආගම් අදහන අය සිටියත් හැමෝම සමගියෙන් ඉන්න නිසා තමයි එම රටවල් දියුණුවෙලා තියෙන්නේ. (නි)

:       0       0

කුමාරසිංහ Monday, 11 January 2016 01:35 AM

අපි බලමුකෝ ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

නිමල් Monday, 11 January 2016 02:21 AM

සිංහලයාට ඇති මේ එකම රටේ සිංහල අයිතිය පාවාදෙන ද්‍රෝහීන්ට කත්අදිමින් අදහස් දක්වන උපාසකයන් ගැන දුකයි (නි)

:       0       0

වජිරපාල Monday, 11 January 2016 02:30 AM

එහෙම කරනවා නම් අපිත් කැමතියි (නි)

:       0       0

යෝනුසලවි Monday, 11 January 2016 02:49 AM

අදහස් විමසීම නම් බොහොම හොඳයි (නි)

:       0       0

ටෙරාන් Monday, 11 January 2016 03:43 AM

අදහස් විමසීම නම් හොඳ දෙයක් (නි)

:       0       0

දුමින්ද Monday, 11 January 2016 04:19 AM

පිටරට අදහස් ඊට වැඩිය වැදගත් නැද්ද? (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 10 January 2016 10:16 AM

ඔව් ඔව් උතුරේ උදවියගෙන්, නොර්වේ රටෙන් හා යුරෝපයෙනුත් උපදෙස් ලබාගන්න. ඇමෙරිකාවෙන් හා නොර්වේ වලින් දැනටමත් විශේෂඥයෝ ඇවිල්ලා නේද ඉන්නේ? (නි)

:       0       0

සරත් Sunday, 10 January 2016 03:06 PM

අප්පේ මෙතුමාව දැක්ක කල්! (නි)

:       0       0

යසරත්න Sunday, 10 January 2016 05:00 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site