(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේදී අද (7) දීර්ඝව සාකච්ඡා කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කෙරෙන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව එම ආරංචි ආරංචි මාර්ග සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (7) පස්වරු3.00ට පැවැත්විණ.
එම සභාව ඊයේ රැස්වූයේ තුන්වැනි වතාවටය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පසුගිය 25 වැනිදා සහ ජනවාරි මස 30 වැනිදා මෙයට පෙර රැස්විය.
ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර අයදුම්පත් බාරගැනීම ලබන 15 වැනිදායින් අවසන් වීමට නියමිතය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ව්‍යවස්ථාදායක සභාවේදී අද මොකද වුණේ?