IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ව්‍යවස්ථාදායක සභාවට ජනපති/අගමැති නියෝජිතයෝ නම් කෙරෙති

ව්‍යවස්ථාදායක සභාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙස ඇමැති පාඨලී චම්පික රණවකද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා ලෙස ඇමැති විජයදාස රාජපක්ෂ මහතාද නම් කර තිබේ.

අගමැති හා කථානායක නියෝජිතයා ලෙස ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න මහතාද යෝජනා කර ඇත.

අගමැති, විපක්ෂ නායක හා කථානායක නිල බලයෙන් මේ කමිටුවේ සාමාජිකයෝය.

අගමැති හා විපක්ෂ නායක නියෝජනය නොවන පක්ෂයක සාමාජිකයකුද බ්‍රහස්පතින්දා නම් කිරීමට නියමිතය.

මේ අතර කමිටුවේ සිවිල් සාමාජිකයන් ලෙස සර්වෝද නායක ඒ.ටී.ආරියරත්න, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නියෝජිතවරියකවූ රාධිකා කුමාරස්වාමි හා හිටපු නීතිපතිවරයකු වන සිබ්ලි අසීස් මහත්වරුන්ද පාර්ලිමේන්තුවෙන් පත්කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

ව්‍යවස්ථාදායක සභාවට ජනපති/අගමැති නියෝජිතයෝ නම් කෙරෙති

නිලංග Wednesday, 09 September 2015 07:11 AM

බොහොම හොඳයි. ඔහොම යමු (නි)

:       0       0

දුමින්ද Wednesday, 09 September 2015 07:34 AM

සාමකාමී රටක හෙට දිනට කළයුතුම පිළියම් කර ඇති බව පෙනේ (නි)

:       0       0

ජානක Wednesday, 09 September 2015 07:43 AM

අගමැති හා විපක්ෂනායක නියෝජනය නොවන පක්ෂයක සාමාජිකයකු ලෙස අනුර කුමාර දිසානායක පත්වන්නේ නම් ඉතා හොඳයි. (නි)

:       0       0

ශානික Wednesday, 09 September 2015 09:50 AM

ජානක සමග මමත් එකගයි. (ම)

:       0       0

ධර්ම Wednesday, 09 September 2015 10:50 AM

තේරීම විශිෂ්ටයි. ජනකගේ යෝජනාව ඉතාමත් කාලෝචිතයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site