2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'ව්‍යායාම් සතියක් එයි'
එරංග Tuesday, 05 January 2016 08:19 AM
මේක ඉතාම හොඳයි. ඇත්තෙන්ම මම උදවු කරන්න කැමතියි (නි)
නිමලරත්න Tuesday, 05 January 2016 09:34 AM
රජයේ,සංස්ථාවල සහ පෞද්ගලික අංශයේ ,ප්‍රවාහන සේවා නොලැබෙන සේවක සේවිකාවන්ට මෙය අවශ්‍ය වෙන එකක් නැහැ. (ම)
විජිත් Tuesday, 05 January 2016 08:56 PM
කවුරුවත් ඕනෑ නැහැ. අර දියවන්නාවේ ඉන්න බඩ ලොකු, ශරීරය තර අයට ව්‍යායාම දෙන්න... (නි)
පද්මිණී Tuesday, 05 January 2016 12:37 PM
අපේ ගමේ අහන අහන කෙනාට දියවැඩියාව . ගම ,ජනතාව දැනුවත් කරන්න.නොමිලේ රුධිර පරීක්ෂණයක් මාස්පතා කරන්න. මිනිසුන්ට සල්ලි නැහැ. (බ)
සඳරුවන් Tuesday, 05 January 2016 07:05 AM
මේ වගේ ප්‍රශ්න ගැන මෙතුමාට තිබෙන දැනුම වාසනාවන් (නි)
යටවත්ත Tuesday, 05 January 2016 07:16 AM
හොඳයි හොඳයි. මේවත් කෙරෙන්න එපායැ (නි)
සිල්වා Tuesday, 05 January 2016 07:46 AM
ඉතා හොඳ වැඩක් !දරුවන් අධ්‍යාපනයට හිරවෙලා දෙමාපියන් රස්සාවට හිරවෙලා අද මිනිසුන් මැෂින් වගේ එකිනෙකා අතර ලොකු තරගයක් හදාගෙන මිරිගුවක් පස්සේ යනවා ඒ දෙයට ක්‍රීඩාව හොද විසදුමක් !! (බ)