IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වයඹ සභාපතිට එරෙහිව මාධ්‍යවේදීහු පාරේ

වයඹ  පළාත් සභාව වාර්තාකරණ මාධ්‍යවේදීන් හට  පළාත් සභා රැස්වීම් වලට  සහභාගී විම තහනම් කරමින් වයඹ පළාත් සභාපති  විසින් පැනවුණූ  තහනමට  විරෝධය පළකරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ  මාධ්‍යවේදීහු අද (25) කුරුණෑගල නගරයේ දී නිහඬ විරෝධතාවයක නිරත වුහ.

කළු පටි පැළඳ ,කට ප්ලාස්ටර් වලින්  වසා ගෙන මාධ්‍ය තහනමට විරෝධය පළ කළ මාධ්‍යවේදීන් “මාධ්‍ය දඩයමට එරෙහිව එකමුතුව පෙළ ගැසෙමු”  යනුවෙන් සඳහන් කළ දැනුවත් කිරිමේ පත්‍රිකා ද ජනතාව අතර  බෙදා  දුන්හ.  

DSC_0057[1] DSC_0059[1] DSC_0064[1]



අදහස් (0)

වයඹ සභාපතිට එරෙහිව මාධ්‍යවේදීහු පාරේ

ඉන්ද්‍රජිත් Friday, 26 February 2016 01:09 AM

ඕවා කරලා වැඩක් නැහැ. ඔවුන් කරන හොරකම්, දුෂණ, වංචා ඇත්නම් ප්‍රසිද්ධ කරන්න (නි)

:       0       0

රොකී Thursday, 25 February 2016 01:39 PM

සභාපති කැමති නැතුව ඇති උන්නැහේලගේ කෙරුවාවල් ගැන සමහර තොරතුරු මහජනතාව දැනගන්නවට. බැලු බැලු අතේ හොරු වගෙයි පහුගිය කාලේ ඉඳලා තියෙන්නේ! (නි)

:       0       0

තිලකරත්න Friday, 26 February 2016 03:41 AM

ලංකාවේම මාධ්‍යවේදීන් මේ සටනට එක්විය යුතුයි (බ)

:       0       0

කලණි විතානගේ Friday, 26 February 2016 03:37 AM

පස්වාන් දහසකට සමාවන්න සභාපතිතුමනි ඔබ වහන්සේ ගැන හොඳ ගුණ කථනයක් ලියන්න අපි සිත පහදවා ගන්නම් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site