IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වයඹ/මධ්‍යම අද රෑ 12ට විසිරැවෙයි

අද රාත්‍රී 12ට  පළාත් සභා විසිරුවා හැරීමට වයඹ සහ මධ්‍යම ආණ්ඩුකාරවරු අනුමැතිය දුන්හ.

 



අදහස් (0)

වයඹ/මධ්‍යම අද රෑ 12ට විසිරැවෙයි

ශෙනාල් Saturday, 06 July 2013 07:03 AM

අවුරුදු කියක් ගියත් තව නම් පඬුවස්නුවර ගල්කන්ද රිට්ටදෙනිය පාරේ තාර අතුරා කාපට් කිරීම ගැන නම් බලදාරියන්ගේ අවධානය යොමුවෙලා නැහැ. දැයට කිරුළෙන්වත් කලොත් හොදයි (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Friday, 05 July 2013 02:44 PM

සියලුම දේශපාලන පක්ෂ වලින් මා ඉල්ලා සිටින්නේ මෙම මැතිවරනයටවත් උගත් වැදගත් අපේක්ෂකයින් ඉදිරිපත් කරන්න. මැරයින් කුඩුකාරයින් දුෂකයින් හට නාමයෝජනා දෙන්න එපා . (ත)

:       0       0

ම්ර්ෆ් Friday, 05 July 2013 03:13 PM

වැඩි චන්දයෙන් පොදුපෙරමුණ දිනවමු!! ආණ්ඩු බලය සුරකිමු (අ)

:       0       0

ඇසළ Friday, 05 July 2013 08:52 PM

ඡන්දෙ තියන්න ඉස්සර කි දෙනෙක් මරා ගෙන මැරෙයිද කියල තමයි මේ බලු පෝරේදී බලන්න තියෙන්නේ. එකම පක්ෂේ එවුන් තමයි වැඩියෙන්ම මරා ගන්නේ මනාපෙට. කවදා රටට බරක් වෙච්ච පළාත් සභා අහෝසි කරයිද.(අ)

:       0       0

ලලිත් Friday, 05 July 2013 09:35 PM

අලුතින් පත්කරන්න යන්නේ වයඹ සහ මධ්‍යම පළාත්වල ජනතාව යෝජනා කරන නියෝජිතයෝද? නැතිනම් එයාල දෙන කට්ටියට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදිව කතිර ගහනවද? මොකද නැතිනම් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන්න බැහැනේ?(නදී)

:       0       0

මොහොමඩ් Friday, 05 July 2013 11:39 AM

මනාප පොරය අදසිට ඇරඹෙයි. සිහි බුද්ධියෙන් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න.(නදී)

:       0       0

මාගලී Friday, 05 July 2013 11:43 PM

ඔය ඉන්න ටිකම කොහොමත් ආයෙත් එයි (නි)

:       0       0

අමිල කටුනායක Friday, 05 July 2013 05:05 PM

වයඹ පැත්තේ ලයිට් බිල අඩු වේවිද? (දී)

:       0       0

අමිල කටුනායක Friday, 05 July 2013 05:06 PM

මේකත් බාලගිරි දෝෂය වගේ වෙන එකක් නැහැ නේද? (දී)

:       0       0

අමල් Friday, 05 July 2013 12:52 PM

එහෙනම් බඩු මිල ටිකක් අඩු වෙයි .(අ)

:       0       0

වලස් පිටියේ මෙරිල් Friday, 05 July 2013 01:03 PM

ලංකාවේ වෙඩියෙන්ම කස්සිප්පු තියෙන්නේ වයඹ.ඒ උනාට කවදාකවත් කස්සිප්පු ඔය කියන කිසිම කෙනෙක් අල්ලන්න වැඩ කරලා නැහැ.අනිත් පළාත් වල පොලිසියට බලපෑම් කරන්නේ නැහැ.(අ)

:       0       0

ලසන්ත Friday, 05 July 2013 01:04 PM

බලු පොරේ ඇරඹුනා (අ)

:       0       0

සුපුන් Friday, 05 July 2013 01:10 PM

අරයටත් නාම යෝජනා දෙනවද? එහෙම වුනොත් ඡන්දෙ දෙන අයට දන ගහන්න වෙයිද දන්නෙ නැහැ (දී)

:       0       0

විජේ Friday, 05 July 2013 01:41 PM

එක් කෙනෙකුටවත් ඡන්දෙ දෙන්නේ නැහැ මේ පාර. සම්පුර්නයෙන්ම වෙනස් කරනවා (දී)

:       0       0

සනත් Friday, 05 July 2013 01:46 PM

ජනතාවගේ සල්ලි

:       0       0

සරත් Friday, 05 July 2013 01:51 PM

අනේ ඡන්දදායකයිනි, ඔය එන අය ළග දණ ගහන්න එපා (දී)

:       0       0

රෝහණ Friday, 05 July 2013 01:57 PM

සුපුන් ඔයා හරි. වැඩේ කියන්නේ අපේ රටේ ඉන්න අයට කිසි දෙයක් මතක නැති එකනේ (දී)

:       0       0

සරත් Friday, 05 July 2013 02:04 PM

වයඹ අපි හෙට ඉදන් සැප්තැම්බර් වෙනකම් රජවරු... (දී)

:       0       0

සිංහ Friday, 05 July 2013 02:07 PM

එන්නෙ නැතෑ කට්ටිය අපිව හොයාගෙන... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site