IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වයඹින් සන්ධානයට ඡන්ද වැඩිවේ : ­ආසන අඩුවේ

වයඹ පළාත් සභාවෙන් සන්ධානය මෙවර ඡන්ද 705188ක් (66.43%) ආසන 34කි. එක්සත් ජාතික පක්ෂය 257011 (24.21%) ආසන 12කි.

2009 දී සන්ධානය ඡන්ද 668743ක් (69.43) ආසන 37කි. එක්සත් ජාතික පක්ෂය 270347ක් (28.08) ආසන 14කි. ජනතා විමුක්ති පෙරමුණ (20428) (2.12) ආසන එකකි.

මෙවර ජනතා විමුක්ති පෙරමුණ පස්වැනි තැනට පත්ව ඡන්ද 19624 (1.85%)කි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඊට වඩා ඡන්ද (27860ක්) ලබා ගනිමින් ආසන දෙකක් හිමිකරගත්තේය.



අදහස් (0)

වයඹින් සන්ධානයට ඡන්ද වැඩිවේ : ­ආසන අඩුවේ

සමන් Monday, 23 September 2013 11:23 AM

මනෝජ්, කලේ මොචල්ද? එතකොට නුවර මිනිස්සුත් ඡන්දෙ දුන්නේ දයාසිරිටද ? (ස)

:       0       0

මනෝජ් Sunday, 22 September 2013 06:03 PM

මේ ප්‍රතිපල දයාසිරිට මිසක් පොදු පෙරමුණු ආන්ඩුවට කියලා හිත රවටා ගන්න අපට නම් පුළුවන් කමක් නැත (නි)

:       0       0

ඩි සහ එච් Monday, 23 September 2013 12:47 PM

නුවර ඉන්නේ සුදනන්ට රට විකුණු මිනිස්සු රට බේරගත්ත මුනිස්සුන්ට කිසි සහයෝගයක් නැහැ

:       0       0

සද පහන් Sunday, 22 September 2013 03:12 PM

මේ ඡන්ද ප්‍රතිපල ගැන අපට ලියන්න කාරනා දෙකක් තිබෙනවා 1. මොන දුක් ගැහැට තිබුනත්, මොනතරම් ප්‍රශ්න, ගැටළු තිබුනත්, තවමත් දකුණේ ජනතාව රජය සමග බව 2. යුද්ධය අවසන් වී වසර 4 කට වැඩි වුවත් උතුරේ ජනහද දිනා ගැනීමට රජය මෙන්ම දකුණේ පක්ෂ අපොහොසත් වී ඇති බව හෝ දකුණේ නායකයන් කෙරෙහි උතුරේ ජනතාව විශ්වාශයක් නොමැති බව. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 22 September 2013 03:29 PM

මොනවා නැති වුණත් අපේ රනිල් මහතාට යූ.එන්.පී. එකේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි ඡන්දය ලැබෙනවනේ (නි)

:       0       0

රන්ජි Sunday, 22 September 2013 03:34 PM

ජ.වී.පෙ. " අනිච්චා වත සංඛාරා" ! (නි)

:       0       0

මාගරි Monday, 23 September 2013 10:52 AM

මනෝජ්,එතකොට දයාසිරි මධ්‍යම පළාතෙනුත් චන්දය ඉල්ලුවද.මීට වඩා ආසන ආණ්ඩුව දිනා ගත්තු 2009 මැතිවරණයේදීත් දයාසිරි ආණ්ඩුවෙන් චන්දය ඉල්ලුවද. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site