IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වයඹට ඡන්ද පෙත්සමක්

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේදී විවිධ අක්‍රමිකතා සිදුවී ඇතැයි සඳහන් කරමින් එම ඡන්දය යළි ගණන් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර ඇත.



අදහස් (0)

වයඹට ඡන්ද පෙත්සමක්

උපාලි Tuesday, 01 October 2013 01:59 AM

නීතිය අභියෝගයට ලක්වෙන තරමට නීතිය පිරිසිදු වෙනවද කොහෙද කියනවනේ. අපේ රටේ නීතිය අභියෝග වලින් විතරක් ගත්තත් කොච්චර පිරිසිදු වෙනවද කියනවා නම් හේදිලාම ගිහින්, ගන්න දෙයක් නැහැ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 30 September 2013 07:09 PM

මෙවැනි ඇස් පනා පිට සිදු වන දේවල් වලට අදාළ පුද්ගලයන්ට සිතාසි නිකුත් නොකරන්නේ මන්ද? උතුරේ ජනයා සහ අප අතර තිබෙන විශ්වාසය පිලිබඳ පරතරය මේ දේවල් වලින් වැඩි වෙන බව දකුණේ දේශපාලකයාට නොතේරෙන්නේ මන්ද?(නදී)

:       0       0

චානක. Monday, 30 September 2013 09:31 PM

සමහරුන් කියනවා නේද බටහිර රටවල් වලට අපිට වගේ පිරිසිදු සංස්කෘතියක් අචාර ධර්ම නැත කියා. ඉතින් එම රටවල මැතිවරණයක් තිබෙන විට හෝ අවසාන වූ විට මිනී මරා ගැනීම් ඡන්ද පෙත්සම් , නැවත ඡන්දයක් තබන්න කියා දේවල් සිදුවෙන්නේ නැහැනේ. ඔක්කොම තිබෙනවා කියා පම්පෝරි ගහන අපිට මොකද මේ වෙලා තිබෙන්නේ?(නදී)

:       0       0

මාටින් Tuesday, 01 October 2013 11:33 AM

ගණන් කරන්න කෝ ඡන්ද කොළ ..ඔය ඉස්කෝල වලින් හම්බවෙන ඒවා දැන් කී දෙනෙක් ගෙවල් වල අරන් ගිහින් ඇත්ද ?? (ස)

:       0       0

සුනිල් Tuesday, 01 October 2013 11:41 AM

සුපුරුදු ආකාරයේ තවත් චන්දයක්. මොකක්ද මේකේ ඇති විශේෂය? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 594 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site