පිළියන්දල ව්‍යාපාරික ඉන්ද්‍රජිත් දේවනාරායන (39) මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගත් පානදුරේ සංජීවනී දේවිකා (40) පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් ලබන 24 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
දේවනාරායන ඇසුරු කළ කතක බව කියන සැකකාරිය ඇගේ බ්‍රෙසියරයෙන් ඔහුගේ ගෙල සිර කර මරා දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරික මැරුවැයි අනියම් බිරිය යළි රිමාන්ඩ්
වරුණ Tuesday, 16 July 2013 07:28 AM
අනේ මන්දා. මුකුත් කියලත් බැහැ, නොකියත් බැහැ (නි)
අමිල කටුනායක Monday, 15 July 2013 06:55 PM
ලොකු පොඩි සැමට රැකවරණය සළසන ස්ථානය කළ හරියක්?? (නි)
අර්ෂා Tuesday, 16 July 2013 08:29 AM
මේක අන්තර් ජාතික කුමන්ත්‍රණයක්ද? (නි)
සුදාර Monday, 15 July 2013 07:03 PM
චන්දී, ආයුධයේ මිල නම් වැඩි වෙන එකක් නැහැ. ඒත්,සඟවා ගෙන යාම නම් තහනම් කරාවිද කියන්න බැහැ. එහෙම වුනොත් තමා ප්‍රශ්නය, අපේ පොලිස් මහත්තුරු හරිම දක්ෂයි ඒ වගේ ඒවා පරීක්ෂා කරන්න. (නි)
ශාන සෞදි Tuesday, 16 July 2013 01:10 PM
දැන් මංගල යෝජනා පත්තරේ දානකොට ලියයිද දන්නේ නැහැ. පිරිමි ගැන ලියනවනේ සුරා සුදුවෙන් තොර මහතුන් පමණක් ලියන්න කියලා. දැන් කියයිද දන්නේ නැහැ බ්‍රෙසියර් පරිහරණය නොකරන ස්ත්‍රී කාන්තාවන් පමණක් ලියන්න කියලා.වැඩේ නම් හොදයි. (දී)
සන්ජය් Monday, 15 July 2013 07:57 PM
මේකේ ලොකු හොරයක් තියෙනවා, අර ගැහැනිය එච්චර ශක්තිවන්ත නැ, මිනිහ ලොකු මිනිහෙක්, මේක කුමන්ත්‍රණයක් (අ)
උපුල් Tuesday, 16 July 2013 10:02 AM
මිනීමැරීමට යොදාගත් ආයුධය අපේ රටේ තහනම් කරන්න ඕනෑ (දී)
නුවන් Monday, 15 July 2013 08:20 PM
මේකේ ලොකු හොරයක් තියෙනවා, අර ගැහැනිය එච්චර ශක්තිවන්ත නැ, මිනිහ ලොකු මිනිහෙක්, මේක කුමන්ත්‍රණයක් ,(අ)
ලලිත් Tuesday, 16 July 2013 02:24 PM
මොනවා වුනත් මේ ආයුධය නම් තහනම් කරන්න එපා. (දී)
ඉන්දික Tuesday, 16 July 2013 10:48 AM
මේවා අපේ ලංකාවේ නවත්තන ඕන. ලංකාවේ ගෙනුන්ට බ්රෙසිඑර් අඳින එක නවත්තන්න ඕන. (අ)
පයිරූස් Monday, 15 July 2013 11:40 PM
ඕවා අදින එක අපේ රටේ තහනම් කරන්න ඕනේ. (නදී)
රුක්මල් Tuesday, 16 July 2013 03:27 AM
නුවනුයි සන්ජයයි හරි. මේක නිකන් කුමන්තරණක් නෙමෙයි. . ජාත්‍යන්තර බටහිර ධනවාදීන්ගේ කුමන්ත්‍රරණයක්.(නදී)
දම් Tuesday, 16 July 2013 04:35 AM
කාරය සිරි යහන කරගෙන වගේ.(නදී)
සෑම් Tuesday, 16 July 2013 06:55 AM
දැන්නම් බයේ බැහැ (නි)
චන්දි Monday, 15 July 2013 06:22 PM
මිනීමැරීමට යොදාගත් ආයුධය,දැන් වෙළද පොලේ මිල වැඩි වේවිද දන්නෙ නැහැ නේද? (නි)