වකුගඩු රෝග නිවාරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සන්නාම තානාපතිවරයා වශයෙන් මෙරට සිටින ප්‍රමුඛ පෙළේ හෝටල් හිමිකරුවෙකු වන සංජීව් ගාඩිනර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබීය.
ජනාධිපතිවරයා විසින් මීට පෙර මෙම බලකායේ සන්නාම තානාපතිවරුන් වශයෙන් ප්‍රවීන ක්‍රිකට් වන මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් පත් කරනු ලැබුහ. සංජීව් ගාඩිනර් මහතා කොළඹ ගාලු මුවදොර හෝටලයේ සහ ගල්කිස්ස මහ හෝටලයේ සභාපතිවරයා වේ.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයා වකුගඩු නිවාරණයට
අන්තෝනි Thursday, 10 September 2015 12:53 PM
ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)
අශාන් Thursday, 10 September 2015 10:36 PM
ඔහුට මගේ සුබ පැතුම්! (නි)
මොහොට්ටාල Wednesday, 09 September 2015 12:20 PM
අපි බලමුකෝ ඔවුන් වැඩකරන ආකාරය... (නි)