මාලිගාවත්තේ දී ඉකුත් 15 වැනි දා මොහොමඩ් හුසේන් පාරුක් සියාම් නම් ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අද දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරුවන් දෙදෙනා කළුතර නගරයේ සිටියදී පොලිසියට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයා ඝාතනයට දෙන්නෙක් සැකපිට
චානක Wednesday, 28 May 2014 06:51 AM
නීතිය සම්බන්ධ නිළධාරීන්ට කිසිවෙකුගේ බලපෑමකින් තොරව නිදහස්ව යුක්තිය පසිඳලීමට හැකියාව තිබේ නම් මෙවැනි දේ රටේ සිදුකිරීමට කාටවත්ම පහසු වන්නේ නැත (නි)
ආරච්චි Wednesday, 28 May 2014 05:41 PM
ඒ ගොල්ලේ කවුද (අ)