IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ව්‍යාපාරිකයාගේ සිරුර ගඟෙන් ගොඩ ගනී

දින දෙකකට පෙර බුලත්සිංහල කලවැල්ලාව පාලමෙන් ගඟට වැටුණු අවිවාහක සුළු ව්‍යාපාරිකයාගේ සිරුර අද සොයාගත් බව පොලිසිය කියයි. ඔහු ගඟට පැන්නා ද යන්න පොලිසිය සැකකරයි.



අදහස් (0)

ව්‍යාපාරිකයාගේ සිරුර ගඟෙන් ගොඩ ගනී

දයා අලහකෝන් Sunday, 08 December 2013 01:04 PM

කවුරැහරි එයාට යබොරැවක් කියලා ඇති අර කුඩු කන්ටෙනර් එක වමෙයාගෙයි කියලා. (ස)

:       0       0

සත්‍යපාල Saturday, 07 December 2013 11:33 PM

මාංචුත් සමගමද ගඟට පැනලා තියෙන්නේ? ආයුධ පෙන්නන්න ගිහින් පැන්නද කියන සැකය පොලිසියට නැතුවත් ජනතාවගේ හිත් වලින් පහ වෙන්න බොහෝ කාලයක් ගතවේවි. (නි)

:       0       0

වෙනුර Sunday, 08 December 2013 04:30 AM

මම හිතන විදිහට මොහු පොලියට මුදල් ගෙන ව්‍යාපාර කටයුතු කරන්න ඇති. (අ)

:       0       0

අමිල කටුනායක Sunday, 08 December 2013 07:23 AM

කෙල්ලෙක් නිසා ද ? මුදල් ප්‍රශ්නයක් නිසා ද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site