
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේයන්ගොඩ වදුරව ප්‍රදේශයට අද (6) පස්වරුවේ හමා ගිය සැඩ සුලගක් හේතුවෙන් ගස් කඩා වැටී නිවාස 25 කට පමන හානි සිදුවී ඇති බවට වාර්තා වී ඇතැයි මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා පැවසීය .
වර්ෂාවත් සමඟ හමාගිය සැඩ සුළඟ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර ප්‍රදේශයේ විදුලි සැපයුම ට ද දැඩි ලෙස හානි සිදුව තිබිණි . නිවාස රැසක වහල සුළගේ යාමෙන් හා ගස් කඩා වැටීමෙන් එම හානි සිදුවී තිබිණි.
පස්වරු හය පමණ වන විට ලැබී ඇති තොරතුරු අනුව නිවාස විසිපහකට පමණ හානි සිදුවී සිදු වී ඇතැයි ද තවත් හානි සිදු වූ න වූ නිවාස හෝ දේපළ හා පුද්ගලයන් සම්බන්ධව තොරතුරු ලබා ගැනීමට ක්‍රියා කරන බව ද ආපදා සහන නිලධාරීන් යොදවා ප්‍රදේශයට සිදුවී ඇති හානි පරීක්ෂාකර පීඩාවට පත් ව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන බවද ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ ය .
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වේයන්ගොඩ සැඩ සුළඟකින් නිවාස 25 කට හානි