
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේයන්ගොඩ නගරයේ දුම්රිය මාර්ගය සමීපයේ පිහිටි ඉන්ධන පිරවුම් හල අද පස්වරුව වන විට වැසි ජලයෙන් යට වී ගියේය.
මේ හේතුවෙන් මෙම ඉන්ධන පිරවුම්හලේ ඉන්දන බෙදාහැරිමේ කටයුතු ද සම්පූර්ණයෙන්ම ඇණ හිටියේ ය.
මේ අතර වේයන්ගොඩ නගරයට නුදුරු බලබෝව පන්සල පාර හා වෙල් යාය වසර විස්සකට පසු ජාලයෙන් යට වී පවතින බව ප්‍රදේශවාසීහු සඳහන් කලහ. මාර්ගය ජලයෙන් වැසී තිබීම හේතුවෙන් ප්‍රදේශය ජනතාවගේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නතර විය.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වේයන්ගෙඩ ඉන්ධන හල ජලයෙන් යටවී
Bamunuarachchi Tuesday, 07 November 2023 06:27 PM
ඉන්ධන ගන්න දෙසැරයක් හිතන්න. පොළව යට තිබෙන ඉන්ධන ටැංකි වලට වතුර කාන්දුවෙලා තිබුණොත්...!