2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ මුදල් නෝට්ටු ගැසූ හමුදාවේ දෙන්නෙක් දැලේ
ෆර්හාන් Monday, 02 November 2015 03:36 AM
සෙනරත්, ඔබ ඡායාරූපය හොඳින් බලන්න. එවිට ඔබට එය හොර නෝට්ටුවක් බව පෙනේවි. (නි)
ඉසුරන්දි Saturday, 31 October 2015 07:20 AM
හමුදාවේ නම අපවිත්‍ර වෙන්න දෙන්න හොද නැහැ.පහුගිය කාලෙදිම අහන්න ලැබුනේ හමුදාවෙන් පැනපු අයගේ ධාමරිකකම් හා පළමු වතාවට අහන්න ලැබුන මෙවැනි අකටයුතුකම්. (අ)
ඔෂාන් Sunday, 01 November 2015 04:58 AM
රණවිරුවන්ටත් නින්දාවක් මෙවන් මිනිසුන් (නි)
එඩ්වර්ඩ් ඇමරිකාව Saturday, 31 October 2015 10:55 AM
ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරනවා මෙන් , අපේ හමුදාවෙන් ඉවත් වන පැන යන අය අල්ලා පුනරුත්ථාපනය කිරීමත් වටිනවා , මෙම පුවත් පිට රැටියන් දුටුවිට , අපේ යුද්ධය අවසානයේ හමුදාවෙන් සිදුවුයා කියන වැරදී නිවැරදිය කියා මොවුන් ඔප්පු කරනවා (අ)
සෙනරත් Saturday, 31 October 2015 01:11 PM
මෙය හොර නෝට්ටුවක් බව හඳුනා ගත්තේ කෙසේද යන්න කරුණාකර කවුරු හෝ පැහැදිලි කර දෙන්න . (බ)